MENU

Sweet Virginia (2017) | කළ පව් පස්සෙන් පැන්නීම…

සෑම්
මගේ නම සෑම්.මට නවාතැන්පොළක මැනේජර් කෙනෙක්.හැබැයි මේක මටම අයිති තැනක් නෙමේ.මේක මගේ සහෝදරයාගෙ තැනක්.ඔහුට කිසිම දරුවෙක් බිරිදක් නොමැතිකම හේතුවෙන් බාර උනේ මටයි.දැන් ඉතින් මම මේකෙ වැඩ බලාගෙන ඉන්නව.ඒවගේම මම ආදරය කරන ගෑණු කෙනෙකුත් ඉන්නව.එයාගෙ නම බර්නි.එයා හැබැයි බැදපු කෙනෙක් මෑතකදී ඔහුගෙ සැමියාට අවාසනාවන්ත ලෙස මැරෙන්න සිදු වෙනවා.ඉතින් මම දැන් ඇය ගැන බලාකියාගන්නවා.

ලයිලා
මටත් සැමියෙක් හිටියා.එයාගෙ නම මිචෙල්.මෙයා කරන දේවල් මට එපාම වෙලා හිටියෙ.ඒ කියන්නෙ ගහනව කරනව වගේ දේවල් නෙමේ.මෙයා මට හොරෙන් වැඩ කරනව අනික මට ඔහුව එපාම වෙලා හිටියෙ.ඉතින් මම තීරණය කරා එයාගෙන් නිදහස් වෙන්න ඕන කියල.ඒ කිව්වෙ ඩිවෝර්ස් අරම මෙව්ව නෙමේ.එක පාරම මෙයාව ඉවරයක් කරල දාන්න.එතකොට මට ඔහුගෙ දෙපළ/රක්ෂණය වගේ දේවකුත් ලැබෙනවනෙ.ඉතින් මම මේක බාරදුන්නෙ එල්වුඩ් නැමති කෙනෙක්ට බාරදුන්න.

එල්වුඩ්
මම නම් මැරයෙක් වගේ කෙනෙක්.කවුරුහරි වැඩක් බාරදුන්නම ඒක ඉවරයක්ම කරනව කිසිම සාක්ෂියක් ඉතුරු නොකර.ඉතින් වැඩක් සෙට් උනා මිචෙල් කියල කෙනෙක්ව ඝාතනය කරන්න ඉතින් ඔහු ඒ හිටපු බාර් එකේදීම ඔහුවත් ඒකෙ හිටපු ඉතුරු අයවත් ඉවරයක් කරල දැම්ම.වැඩේ කරාට අතට සල්ලි ටික ලැබුණෙ නැහැ.ඉතින් ඔය සල්ලි ටික ලැබෙනකම් නවාතැන්පොළක ලැගුම් ගත්ත ටික කාලෙකට.ඔය අතරෙ මට සෑම්ව සෙට් වෙනවා.පොර මම මිනීමැරුවෙක් කියල දන්නෙ නැහැ.හැබැයි කොහොමහරි අන්තිමට මම කරපු වැඩේකින් හෙළි වෙනවා.

2017 නොවැම්බර් මස 17 වන දින රිලීස් උනු මෙම චිත්‍රපටය සදහා IMDb අගය 6.2 වගේම Rotten Tomatoes අගය 78% වැනි අගයක් අරගැනීමට සමථ් උනා.මෙය අයිති වෙන්නෙ Drama | Thriller කාණ්ඩයටයි.ඒවගේම නළු කැලෙන් ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ The Walking Dead | The Punisher | Daredevil වලින් මුණගැහෙන Jon Bernthal වගේම අනෙකුත් සෙසු චරිත වලින් Christopher Abbott | Imogan Poots | Roosemarie DeWitt යන නළු කැලයි.

What Goes Around Comes Around

තවත් උපසිරැසයකින් මුණගැහෙනකම් හැමෝටම ජය!!

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | MkvCage | 720p | 750MB |

42E5BB556AB6B5B1D3637D84C7CA089355A8528A

| WEB-DL | x264 | iExTV | 700MB |

3B9E2BB1F7EF47AA312A86019CE31BAFC2738F73

 Direct Download

| WEB-DL | x264 | 480p | 287MB|

| WEB-DL | x264 | iExTV | 700MB|

| WEB-DL | MkvCage | 720p | 750MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Sweet Virginia (2017) | කළ පව් පස්සෙන් පැන්නීම…

  • සනිදු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ ලින්ක් වලට. Best Of The Best කියලා film collection එකක් තියේ මචං. බයිස්කෝප් එකේ ෆිල්ම් 3ට සබ් දීලත් තියේ.පුලුවන්නම් ඒකේ ලින්ක් ටිකක් හදලා දෙන්න. නියම ෆිල්ම් සෙට් එක. ටොරන්ට් වල හොයන්නත් නෑ. Collection එකක් විදියට දුන්නොත් ගොඩක් වටිනවා සෙට් එකම!

    Reply
  • සාරංග

    Alliance4creativity කියන site එකේ home page එකට ගියාට පස්සෙ, එතනින් ඉදිරියට යන මාර්ගයක් හොයා ගන්න බෑ.
    Step by step උපදේශයක් දෙන්න පුලුවන් නම් ගොඩක් ස්තුතියි !

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *