MENU

Switch (2013) AKA | චිත්‍රයක් හින්ද විදින දුකක්

ඔන්න ඉතින් මේ අරන් එන්නෙ මගෙ අටවෙනි සබ්එක. මගේ කලින් සබ Mission Milano (2016) ෆිලුම බලපු නැති අයට ඒකත් බාගෙන බලන්න කියල කියනව.

Action , Crime, Adventure ගණයට අයත් වෙන මේ ෆිල්ම් එක රිලීස් වුණේ 2013 June 9 වෙනිද. පැය දෙකයි විනාඩි දෙකක් පුරා දිවෙන මේ ෆිල්ම් එක IMDB 2.3 ක අගයක් ලබා ගෙන තිබෙනව. Jianjun Sun තමයි මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. මේ ෆිල්ම් එක Jianjun Sun ගෙ පළවෙනි ෆිල්ම් එක. මේ ෆිලුමෙ ප්‍රධාන චරිතෙට පණ පොවන්නෙ Mission Milano (2016) එකේ ප්‍රධාන චරිතෙට පණ පොවපු Andy Lau. The Great Wall (2016), Shaolin (2011), Detective Dee: Mystery of the Phantom Flame (2010), Future X-Cops (2010) කියන ෆිල්ම් වලට වගේම තවත් ෆිල්ම් 164කට ආසාන්න ප්‍රමාණයකට මෙයා රංගනයෙන් දායක වෙලා තියෙනවා.

මෙයාල තමයි ෆිලුමෙ නළු නිළියො සෙට් එක,

Andy Lau – ක්සියාඕ ජින්හෑන්
Chiling Lin – ලීසා
Jingchu Zhang – ලින් යුආන්
Dawei Tong – යමමැටෝ

ඉතින් ෆිලුම ගැන කිවුව ඇතිනෙ. දැන් ෆිල්ම් එකේ වෙන දේ ගැන ටිකක් කියන්නම්. මේ ෆිල්ම් එකේ තියෙන්නෙ ඉතාමත් වටිනා චිත්‍රයක් අපරාධ කල්ලි දෙකකින් හොරක්ම් කරන සීන් එකක්. ඒ අපරාධ කල්ලි දෙකට විරුද්ධව සටන් කරල චිත්‍රය ආපහු ලබාගන්න හැටි තමයි ෆිල්ම් එකෙන් විස්තර කරන්නෙ.

අද මම ලිපිය වැඩිය දික් කරන්න යන්නෙ නැහැ. එහෙනම් ෆිල්ම් එක බාගෙන බලන්න. මම ගිහින් එන්නම්. තවත් සබකින් හමුවෙමු.මතක ඇතුව කමෙන්ටුවකුත් දාගෙනම වෝට් පාරකුත් කරගෙනම යන්න. හැමෝටම බුදු සරණයි.

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 717MB | 

3CE22FE0591D15FBFF040F5380754B1A1DDFBD1A

 Direct Download

| Bluray | x264 | 720p | 717MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *