MENU

Take Off (2017) | රුදුරු ත්‍රස්ත බිමේ, දිවි ගලවාගැනීමේ මෙහෙයුම!

මෙම චිත්‍රපටයට අදාල ලිපිය සහ ගැලපෙන සිංහල උපසිරැසිය පහත දක්වා ඇති Download Now බටනය ක්ලික් කිරීමෙන් ලබා ගත හැකිය.

Search google Click කළ පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත, එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න

Torrents Download

| DVDRIP | x264 | 720p | 700MB | 

Direct Download

| DVDRIP | x264 | 720p | 700MB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

11 thoughts on “Take Off (2017) | රුදුරු ත්‍රස්ත බිමේ, දිවි ගලවාගැනීමේ මෙහෙයුම!

  • patta saho
    digatama karagena yamu

    @හොරෙන් බාගෙන යන එවුන්ට

    මචංලා ඔහොම ෆිල්ම් එක බාගෙන යන ගමන් පුළුවන් නම් තත්පර 30 වියදම් කරලා මේ ලියපු කොල්ලට කමෙන්ට් එකක් දාපල්ලා. මොකද මූ පඩියක් අරන් නෙමේ අපිට සබ් දෙන්නේ. නිකන් ඉන්න බැරි කමට දෙන සීන් එකක් මේක. ඒකට වටිනාකමක් දියල්ලා. මොරන්ට් එක ඇඩ් වෙන්න යන වේලාවේවත් පුංචි හරි සබ් එකක් කොටලා පලයල්ලා. ඒක මේ මේ කොල්ලන්ට මහමෙරක් වටිනවා.

    Reply
  • මෙච්චර කල් ඔයාලගේ සයිට් එකෙන් තමයි ටැමිල් ටෙලගු මලයාලම් ෆිල්ම්ස් බලන්නේ ඒ ඔයාල දාන ස්ටෝරි කතාව බලලා… අද තමයි මේ කමෙන්ට් එකක් දන්න යන්නේ… දිගටම කරගෙන යන්න සහෝ ….. සමාවෙන්න ඕනි ඇවිත් ෆිල්ම් එකේ සබ් එක අරන් හොරෙන්ම ගියාට…. බයිස්කෝ හැමෝටම සුබ පතනවා…… ජය වේවා ඉස්සරහට දිගටම සුබ දෙන්න ..thanks you machn..

    Reply
  • damith kolitha

    thanks kolla……wede supiriyatama yanawa ………digatama yamu

    Reply
  • oba me karana sewayata bohoma pin saho

    Reply
  • මේකේ සබ් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න බෑනේ

    Reply
    • Ravindu Heshan

      dan hari saho, download karanna plwan

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *