MENU

Taken (2017) S01- Complete Mini-Series

ටික දවසක් වේලි වේලි ඉඳලා ඔන්න තව අලුත් ටීවී කෑල්ලකට අත තිබ්බා. අයිසොම්බිය එන්නේ අප්‍රේල් නිසා ගෝතම් එකත් අප්‍රේල් වලටම කල් ගියපු නිසා ටේකන් සීරියස් එකට සබ් කරන්න හිතුනා. මේ ගැන මාව දැනුවත් කලේ රවිඳු සහෝ. තැන්කු වේවා ඔබතුමාට.

ගොඩාක් අය ටේකන් චිත්‍රපටිය බලලා ඇති. ඉතින් ටේකන් කියනකොටම මතක් වෙන තරුව තමයි Liam neeson. හැබැයි මේ කතාමාලාවේ නම් ඔහු නෙමෙයි ප්‍රධාන චරිතයට ඉන්නේ. කවුරුත් දන්න කියන Clive standen තමයි ප්‍රධාන චරිතය. Atlantis, Vikings බලපු අය නම් මෙයාව හොඳට අඳුරනවා 🙂 චිත්‍රපටි වගේම මෙයත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Luc Besson මහත්මයා විසින්. කතා මාලාවේ කොටස් 14ක් එන්න නියමිතව තියනවා. ඒවගේම දැනට මේකට ලැබිලා තියන Imdb අගය 7.1 ක වගේ අගයක්.

ඉතින් Liam neeson එහෙම නැත්නම් කතා මාලාවට අනුව බ්‍රයන් මිල්ස් හිටපු හමුදා නිලධාරියෙක්. බ්‍රයන් රජයේ නියෝජිතයෙක් බේරගන්න මෙහෙයුමකට ගියපු වෙලාවක එයාගේ අතින් කාර්ලොස් මිහියා කියන කෙනාගේ පුතා මැරෙනවා. ඉතින් එයාගේ පුතාව මරපු පලිය ගන්න මේ මිහියා කියන කෙනා, බ්‍රයන් එයාගේ නංගි එක්ක කෝච්චියේ යන වෙලාවක සැලසුමක් ක්‍රියාත්මක කරලා බ්‍රයන්ගේ නංගිව මරලා දානවා. ඉතින් ඔන්න ඔහොම තමයි කතාවේ ආරම්භය. ඉතිරිය බලන්න ඔයාලාට බාරයි.

 
 
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p | 5.3GB | [Complete S01]

Direct Download

| WEB | x264 | 720p | 2.5GB | [Complete S01]

| WEB | x264 | 720p | 490MB | [E01-E02]

| WEB | x264 | 720p | 520MB | [E03-E04]

| WEB | x264 | 720p | 470MB | [E05-E06]

| WEB | x264 | 720p | 500MB | [E07-E08]

| WEB | x264 | 720p | 540MB | [E09-E10]

 අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.     
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *