MENU

Taken [S01 : E03] | වැරදි කලොත් දඬුවම් ලැබෙනවාමයි

මේ සතියේ කතාව ගැන පොඩි විස්තරයක් කරන්නම්. ඔයාලාට මතක ඇති බ්‍රයන්ගේ මැරුණ නංගිගේ යාළුවා, ඉතින් එයා බ්‍රයන්ව හම්බවෙන්න එනවා. එයා ඇවිත් ඉතින් කතා කරන්නේ බ්‍රයන්ගේ නංගිව මරපු කෙනා ගැන. ඉතින් ඔය අතරේ කොහොමහරි බ්‍රයන්ගේ ෆෝන් එකට පණිවිඩයක් එනවා නගරයට ත්‍රස්තවාදී අනතුරක් තියනවා කියලා. ඒ කියන්නේ බෝම්බයක් පුපුරන්න පුලුවන් අවදානමක්. ඉතින් බ්‍රයන්ට සේවයට වාර්තා කරන්න වෙන නිසා එයා නංගිගේ යාළුවා එයාගේ ගෙදර නවතින්න කියලා බල කරලා යනවා. සාහිඩ් කියලා ඉස්ලාම් ජාතිකයෙක් ඇමෙරිකාවේ ජීවත්වෙනවා. ඉතින් යම්කිසි කණ්ඩායමක් සාහිඩ්ව පැහැරගන්නවා. හැබැයි FBI එකෙන් මෙයා ත්‍රස්තවාදියෙක් කියලා සැක කරනවා මුල ඉඳලාම. එයාගේ අතුරුදහන්වීම මොකක්හරි ත්‍රස්තවාදී ක්‍රියාවකට මුලපිරීමක් කියලා FBI එක තීරණය කරනවා. ඉතින් එතනින් එහාට මේ කටයුත්ත බාරදෙන්නේ බ්‍රයන්ගේ රහස් කණ්ඩායමට.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 180MB |    

8dbbb54fcfa26bcc4670ed88dd71154fb86a06ba

| HDTV | x264 | KILLERS | 240MB |    

a0271aec8e9cd6abfcbbf31d437176533a98eed9

| HDTV | x264 | 720p | 810MB |    

88eee265c3ff833ab39feae566c94fdeb3e8a107

| HDTV | x265 | 720p | 185MB |    

1241ff32259a57ce64110309a9c87a55b004b770

Direct Download

| HDTV | x264 | 480p | 120MB |                    

| HDTV | x264 | KILLERS | 240MB |          

| HDTV | x264 | 720p | 810MB |                      

| HDTV | x265 | 720p | 135MB |                      

වැඩේ හොඳනම් අදහස් පහළින් කොටාගෙන යන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *