MENU

Tangled: The Series [S01 : E14] | xx මැක්ස්ගේ සතුරා xx

ඔන්න එහෙනම් මද විරාමයකට පස්සේ මේ අරගන ඇවිත් තියෙන්නේ පටළැවිල්ලේ 14 වැනි කොටසත් එක්කයි. එහෙමනම් පසුගිය කොටස්වල සිදුවීම් ටිකක් මතක් කරලාම ඉන්නම්කෝ. පසුගිය කොටසේදී රජතුමාගේ මුරකරුවන්ගේ පමණට වැඩි ආරක්ෂාවෙන් බේරෙන්න හිතාගන බාර් එකට ගියපු රපන්zසල් කුමරිය බාර් එකේ කලින් අයිතිකාරිය වෙලා හිටපු රූත්ගේ සින්දු ශාපයට අහුවුනා මතක ඇති කියලා හිතනවා. අන්තිමට කොහොමහරි රූත්ගේ සින්දුව ඒ කියන්නේ රූත් හදලා සංගීතය යොදලා තිබුන සින්දුව හැමෝම ගායනා කරලා රූත්ව හිරවෙලා හිටපු තැනින් නිදහස් කරලා යැව්වා මතක ඇති කියලා හිතනවා

එහෙමනම් ඉතිං අද කතාව පැත්තට හැරෙමු. අද කතාව පාදක වෙලා තියෙන්නේ මැක්සිමස් වටා. නගරයට අලුතින් අශ්වයෙක් එනවා. මේ අශ්වයා නිසා මැක්සිමස්ගේ තියෙන අගය ටික ටික අඩුවෙනවා. මැක්සිමස්ට නගරයේ මිනිස්සු ආදරය කරපු විදිය අමුතුවෙන් කියන්න වුවමනාවක් නැහැනේ. ඉතිං මේ අලුත් අශ්වයාගේ පැමිණීම නිසා මැක්ස් ගොඩක් දුකින් ඉන්නේ. එහෙමනම් ඉතිං කතාව බලන්නකෝ. මේ අලුත් අශ්වයා කවුද, ඇත්තටම එයාට මොනවද ඕන වෙලා තියෙන්නේ සහ මේ අලුත් අශ්වයා නිසා මැක්ස්ගේ රැකියාවට මොකද්ද වෙන්නේ කියලා බලන්නකෝ එහෙනම්.

මීළග කොටසින් හමුවෙමු. ජය…!!!

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | EZTV | 182MB |  

21B8A0DF70039634AEF7B8D1F5672CCECDD87177

| HDTV | x264| EZTV | 152MB |

BF60B1F522281DE85C060CDAB2DC1B4AA7B52C5D

Direct Download

| WEB-DL | x264 | EZTV | 182MB |      

    

 

  

 

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *