MENU

Teen Wolf [S06 : E17] | සටනට සුදානම

පසුගිය සතිය දෙස බලන විට…ජෙරාඩ් සතු විශාල වෙඩි බලය විනාශ කිරීම සඳහා සැලැස්මක් දියත් කළා.නමුත් සැලැස්ම සාර්ථක කරගන්න නම් වෙන්නේ නෑ.මොකද ජෙරාඩ් කියන්නේ හොඳ මොළකාරයෙක් නිසා.කෙසේ නමුත් තරමක් දුරට හො වටිනා දෙයක් හොයා ගත්තා.ඒ වගේම තමා ස්කොට්-මලියා ආදරය ඉවහ ගියේ හාදුවකින්.කෙසේමුත් ස්කොට්ගේ ගෙදර තිබුන සාකච්ඡාවට එල්ල වෙන දැඩි වෙඩි ප්‍රහාරයෙන් කිහිප දෙනෙක්ම දරුණු ලෙසේ තුවාල ලබනවා.මුලින් කිව්වා වගේ මේ යන්නේ අවසාන කොටස් නිසා මෙහි උද්වේගී බව වැඩියි.ඒ නිසාම වෙන සිද්දිය කියන්න ඕනෙනම් නෑ කියලයි මට හිතෙන්නේ.කෙසේ වෙතත් ට්‍රේලර් එක බලපු හැමෝම දන්නවා අද කොටසේ විශේෂයක් වෙන්නේ ස්කොට් අස්වාභාවික හමුදාව හදන සිද්ධිදාමයයි.ඉතින් කවුරු කවුරු ස්කොට්ගේ හමුදාවේ සොල්දාදුවෝ වේවි ද?පරණ චරිත කියක්නම් අද දකින්න ලැබේවි ද?

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SD | 198 MB |

704270378955DE12963B02550462A221741AE283

| HDTV | x264 | 480p | 145 MB |

535FC535B9BCBCF38B235BDB3D06D3FADB8F318E

| HDTV | x264 | 720p | SVA | 699 MB |

9ADB5F4A0C62827970012086AC1AF71AF1ABE85A

Direct Download

| HDTV | x264 | 480p | 100 MB |

| HDTV | x264 | 480p | 127 MB |

| HDTV | x265 | 720p | 108 MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *