MENU

Teen Wolf [S06 : E19] | මිතුරන් හා සතුරන්

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 19 වන කොටසයි.එසේ නොමැතිනම් අර්ධ අවසාන කොටසයි.එළෙඹෙන සතියේ සඳුදා දවසින් 2011 ජූනි මස 05 වන දින විකාශන ආරම්භය ඇරඹු මේ කතා මාලාවේ නිමාව සනිටුහන් වෙනවා.අපි ආසාවෙන් බලපු තවත් කතා මාලාවක් එසේ අවසානය සනිටුහන් කරද්දී දැනෙන දුක ආයේ අමුතුවෙන්කි යන්න ඕනේ නෑනේ. ?

කෙසේ හෝ වේවා මේ සතියේ 18 හා 19 කොටස් දෙකම විකාශය වුනා.සුධිර මාලන් සහෝ 18 කොටස අරගෙන ආවනේ.එහෙන්ම අපි 19 කොටස ගැන පොඩ්ඩක් උඩින් යටින් අතගාලා බලමු නෙහ්….අනුක් ඊටේ නිසා බලපෑ භිය වාසියක් කරගෙන හමුදාවක් හදපු ජෙරාඩ් අන්තිම මෙහෙයුම ක්‍රියාත්මක කරන්නයි හදන්නේ.ඒ අතර වාරයේ ස්කොට්,මලියා අනුක් ඊටේ එක්ක සටන් කරන්න පුරුදු වෙන්න කෙනෙක් ගාවට යනවා.ඒ වගේම තමා ලියාම් හා නෝලන් අතර සුහදත්වයක් ගොඩ නැගෙනවා (නමට විතරක්).මේ අතරතුරේ තවත් තැනක දෙදෙනෙක්ගේ මුණ ගැසීමක් සිද්ධ වෙනවා.හැබැයි ඒක ඉවර වෙන්නේනම් ගැටුමකින්….ඔන්න ඉතින් වටින් ගොඩින් ගෑවී නොගෑවී විස්තරේ කිව්වා.විශේෂ නම්,ගම කිව්වේ නැති නිසා ස්පොයිල් වුනා කියන්න නම් එපෝ…

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 181MB |

1160180ff374757ea102986c5591214096f93e51

| HDTV | x264 | 720p | 673MB |

9564b7d0d773fccfab0517c6fd6855acefad893e

Direct Download

| HDTV | x264 | 480p | 97 MB |

| HDTV | x264 | 480p | 120 MB |

| HDTV | x264 | SVA | 191MB |

| HDTV | x264 | 720p | 673MB |

| HDTV | x265 | 720p | 117 MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “Teen Wolf [S06 : E19] | මිතුරන් හා සතුරන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *