MENU

The 100 [S04 : E09] | අලුතෙන් කමාන්ඩර් කෙනෙක්?

එහෙමනම් කෙටියෙන් වගේ විස්තර කිරීමක් දෙන්නම්කො.. නයිට්බ්ලඩ් වැඩෙත් වැරදුනාට පස්සේ බලාපොරොත්තු සුන්වෙලා ඉන්දැද්දී ජාහා බංකරයක් හොයාගත්තා නොවෑ.. හැබැයි මේක හොයාගන්න ඉන්ද්‍රාගේ උදව් ගත්තා.. ගස් ගෝත්‍රය සහ ඇස්ගිඩා කියන්නේ පරම හතුරෝනේ.. තරහයිනේ.. මරාගන්නවනේ… ඒ නිසා ඔන්න දෙගොල්ලම කැමති නෑ හවුලේ බංකරේ ඉන්න.. දැන් ඉන්ද්‍රා අනිත් ගෝත්‍ර ටිකකුත් රොන්ට විරුද්ධව එක්කහු කරන් ඉන්නේ..යුද්දේ අනිවාර්යයෙන්ම සිද්දවෙන නිසා රොන් අදහස් ගේනවා යුද්ධ නොකර මේක බේරගන්න.. හැබැයි ඒකෙන් වැඩියෙන්ම පාඩුව ආකාශ ගෝත්‍රයට… බලමුකෝ ක්ලාක් මේකෙන් බේරෙන්න මොනවගේ ප්ලෑනක් ගහයිද කියලා..අද සිද්දවෙන දේවල්වලින් කියන්ට පුළුවන් ඊලග සතියේ කොටහනම් ආයේ සුපිරියටම තියෙයි කියලා.. එනකම් ඉවසන්නත් බැරි තරම්.. හෙහ් හේ.. එහෙමනම් මං යනෝ.. කට්ටිය මටත් සලකාගෙන යන්න ඕනේ එහෙනම්..

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 178MB |    

eda06309e4d42d625a6c8a8d39743652acfe07ad

| HDTV | x264 | SVA | 339MB |    

71b576748365048ed261b47e1aca8f038339e5a1

| HDTV | x264 | 720p | 1.3GB |    

fdfd4a424fd00d7b08e121f246f364188c7c9977

| HDTV | x265 | 720p | 200MB |    

6b3ea99d459993a0c97472abd3cca7dd3049c3b3

Direct Download

| HDTV | x264 | 480p | 126MB |         

| HDTV | x264 | LOL | 300MB |         

| HDTV | x264 | 720p | 1.5GB |         

| HDTV | x265 | 720p | 150MB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *