MENU

The 100 [S04 : E13] | ෆ්‍රයම්පායා :ලෝක විනාශය

3වන කතාසමය අවසානයේ ඇලිගේ ප්‍රකාශය තමයි 4වන සමයට පාදක වෙන්නේ. ඒ තමයි න්‍යෂ්ටික පිපිරීමක් නිසාවෙන් ලෝකය විනාශ වෙන එක. ඉතින් එදා පටන් ක්ලාක් ඇතුළු පිරිසේ උත්සාහය වුනේ සිය ගෝත්‍රයට මෙන්ම අන්‍ය ගෝත්‍රවලටත් බේරෙන්න ක්‍රමයක් හොයන එක. කොටින්ම කිව්වොත් මනුෂ්‍යත්වය බේරගන්න. හැබැයි ඉතින් මේ වැඩේ ලේසි වෙන්නේ නෑ කියලා කට්ටිය දකින්න ඇතිනේ. මොකද භුමිවාසින් කියන්නේ සටනට ලැදි පිරිසක් මිසක් බුද්ධිමත් ජන කොට්ටාසයක් නොවීම.

ඒත් කොහොමින් කොහොම හරි ජාහා සමත් වෙනවා භූගත බංකරයක් හොයාගන්න. එහි 1200කට නවාතැන් පහසුකම් සැපයෙනවා. ඒ බංකරයේ අයිතිය දිනාගන්න තරගාවලියක් එහෙමත් පැවැත්වුනා දකින්න ඇතිනේ. එහි ජය ආකාශ ගෝත්‍රයට හිමිවුනත් ඔක්ටේවියාගේ තීරණය මතභේදවලට තුඩු දෙන තීරණයක් වුනා. ඒ තමයි සෑම ගොත්‍රයකින්ම සියදෙනා බැගින් තෝරාගැනීම. කෙසේ හෝ ජාහා සහ කේන් ඒ පැනයටත් පිළිතුරක් සොයාගත්තා. හැබැයි දැන් ප්‍රයම්පායා එන්න ඔන්න මෙන්න තියෙන වෙලාවක ක්ලාක්,බෙලමි, රේවන් , මොන්ටි ඇතුළු පිරිසේ සූදානම් යළිත් අභ්‍යවකාශ ගත වෙන්න. ආක් එකට යාගන්න. එහෙමනම් අපි බලමු මෙයාලට මේ වැඩේ සාර්ථක කරගන්න ලැබෙයිද කියලා.ලෝකයේ ඉරණම කෙබදු වේවිද? හම්මේ ඉතින් අන්තිමට පෙන්නපූ දේ නිසානම් දැන් දැන් 5වෙනි සමය එනකම් ඉවසන් ඉන්නත් බෑ වගේ.. ආයේ මක්කැයි පහනම් සුපිරියක්ම වෙයි..

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 216MB |    

fdf24c4d3ee6638ac8eb026b0de600ba1127862c

| HDTV | x264 | SVA | 365MB |    

79425bad3b6a5eafbde0e36c4c845e0247efef3b

| HDTV | x264 | 720p | 1.4GB |    

7bb85a28a3171c2c4d4199b4cd34ceff3bb0f04a

| HDTV | x265 | 720p | 152MB |    

21e967a83fc8f0eeb17bbdd350a617b6f299e5a7

Direct Download

| HDTV | x264 | 480p | 173MB  |         

| HDTV | x264 | SVA | 365MB |        

| HDTV | x264 | 720p | 1.4GB |          

   | HDTV | x265 | 720p | 209MB |       

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “The 100 [S04 : E13] | ෆ්‍රයම්පායා :ලෝක විනාශය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *