MENU

The 100 [S06 : E08] | විෂමතාවයේ අභිරහස?

ගිය සතියේ ගැන කොටස ගැන මතක් කිරීමක් කළොත් කට්ටියට මතක ඇති ගිය සතිය සම්පූර්ණයෙන්ම වෙන් වෙලා තිබ්බේ ක්ලාක්ගෙ සහ ජෝසෆින්ගේ මනසවල්වල ඝට්ටනය උදෙසා කියලා. මතකයිනේ ජොසෆින් නින්දට ගියාම ක්ලාක් අවදි උනා, හැබැයි එහෙම උනේ කොහොමද කියන එක ප්‍රශ්නයක් උනත් ඒකටත් ගිය සතියේ කොටසින් උත්තරයක් ලැබුනා. ඒකට හේතුව උනේ ඇලී. මතකයිනෙ ආලෝකයේ නගරය කාලේ කට්ටියව ඇලීගෙ යටතට ගන්න පාවිච්චි කෙරුව උපක්‍රමේ. ඉතින් ඒකෙ පිහිටෙන් තමා ක්ලාක්ට ජීවත් වෙන්න පුළුවන් වෙලා තිබ්බේ.

ඉතින් මතකයිනේ, ක්ලාක් ගැන නොදන්න ජොසෆින් ක්ලාක්ව ලේසියෙන්ම පරාද කරන්න කියලා ගහගන්න ගිහිල්ලා මැරුම් කෑවා. හැබැයි මයින්ඩ් ඩ්‍රයිව් එක නිසා නොමැරෙන එක තමා ජොසෆින්ට වාසියක් උනේ. ඊට පස්සෙ ක්ලාක්ව මරන්න පුළුවන් විදිහ හොයාගන්න සෑහෙන්න වෙහෙසක් ජොසෆින්ට දරන්නට සිද්ධ උනා. හැබැයි ඒකෙ ප්‍රතිපලයත් ජෝසෆින්ට සතුටුදායක ලෙස ලැබුනේ ක්ලාක් සටන අතැරලා දාලා තමන්ව මරන්න පුළුවන් විදිහ ගැන සදහන් වෙච්ච මතකය ජොසෆින්ට දුන්න එකෙන්. හැබැයි මේ සිද්ධියෙන් පස්සෙ ක්ලාක්ගෙ මනස ආයෙම තමන් හොදින් දන්න කියන රුපයක් මවාගන්නවා. ඒ තමයි මොන්ටි. ඉතින් ඔය විදිහට අපිට මොන්ටිවත් ගිය සතියේ දකින්න ලැබුනා.

පස්සෙ මොන්ටිගෙද සහය ඇතුව ක්ලාක් ජොසෆින්ගෙ මතක සංචිතයට ඇතුල් වෙලා ජොසෆින් ගැන විස්තර හොයනවා. ඉතින් ජොසෆින්ගෙ මතකයන් හාරා අවුස්සපු ක්ලාක්ට තේරුම් ගියානේ එයා කරන්න ගියේ ලොකු වරදක් ය කියලා. ඉතින් එකෙන් පස්සෙ මතක ඇති ජොසෆින්ගෙ ජිවිතයේ අදුරුතම යටි හිතේ තැන්පත් කරලා තියෙන මතකයක් වෙත පිවිසෙන ක්ලාක් ඒ මතකය මගින් තමන්ගෙ ඇගේ පාලනය අතට ගන්නයි උත්සාහය. ඉතින් ඒක හරියටම කරගන්න බැරි උනත් ක්ලාක්ට පුළුවන් උනා ඒ මතකය යොදාගෙන බෙලමිට පණිවිඩයක් යවනන තමන් ජීවත් වෙන බවට.

ගිය සතියේ ඔය විදිහට නිමා වෙනකොට අද බෙලමි ඇතුළු පිරිස සටනක් නොකර ක්ලාක්ව යලි ලබාගන්නත් මැඩි සැන්ටම්වල හැමෝවම මරලා දාලා ක්ලාක්ව බේරගන්නත් සැලසුම් සකස් කරනවා. ඒ වගේම අද ඔන්න අපිට ගේබ්‍රියල් කවුද කියලත් බලාගන්න පුළුවන්. හොදයි එහෙමනම් මම මෙච්චරයි කියන්නේ. ආයේ එහෙනම් අපි හමුවෙන්නෙ ජුලි 10/11 දිහාවේ. මොකද අන්තර්ජාලයේ සදහන් ආකාරයට ලබන සතියේ කතාව විකාශය වෙන්නේ නෑ.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDTV | XviD | SD | 460MB |

Speed4up ලින්ක් බාවිතා කිරීමට නම් ඔබට ඇඩ් බ්ලොක් ඉවත් කිරීමට (ad blocker disabled) සිදුවනු ඇත.  ඩවුන්ලෝඩ් කිරීමේදී ගැටලුවත් ඇති වූවහොත් How to download from speed4up යන ස්ථානය ක්ලික් කර බලාගන්න පුළුවන්. 

Direct Download

| HDTV | x264 | 480p | 180MB |

| HDTV | x264 | SD | 340MB |

| HDTV | XviD | SD | 460MB |

| HDTV | x265 | 720p | 235MB | HEVC |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

7 thoughts on “The 100 [S06 : E08] | විෂමතාවයේ අභිරහස?

  • welawata bn udema damme night time data walin ganna puluwan thanks

    Reply
  • machan openload eka weda karanne ne ne

    Reply
    • Isuru Srinath

      Wada karanawa machan.

      Reply
  • dan hari . thanks machan…. all the best…

    Reply
  • MAchan openliaf eken gnna be.file not found kiyla wetenawa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *