MENU

The Blacklist [S04 : E18] | ෆිලමීනා

ඉතිං පසුගිය කොටසින් අපිට දැනගන්න ලැබුනානේ කැතරින් නෙමෙක් එලිසබත්ට තියෙන සම්බන්ධතාවය මොකද්ද කියන එක සහ එයා මිස්ටර්  කැප්ලන් බවට පත්උනේ කොහොමද කියන එක. ඒ වගේම අපි දන්නවනේ කැප්ලන් තමයි එලිසබත්ට පැලා යන්න උධව් කරපු කෙනා. ඒක රෙඩින්ටන්ට නොකියා කරපු වරදට ඇයට අන්තිමට හිමිඋනේ උණ්ඩයක්. ඉතිං ඒ හැමදේකින්ම බේරිලා ආපු මිස්ටර් කැප්ලන්ගේ ජීවිත කතාව අපිට දැනගන්න ලැබුනා.

මිස්ටර් කැප්ලන් කියලා කියන්නේ කපටි සූක්ෂම බුද්ධියක් තියෙන එයාගේ හාම්පුතාට ගොඩක් පක්ෂපාතව වැඩ කර කෙනෙක් බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. එයා කැටරිනාට සහ එලිසබත්ට තිබුන ලැදියාව නිසා රෙඩින්ටන්ට උදව් කරන්න ගියත් එයා ඒක කරන්නේම ඕනම අවස්තාවක රෙඩින්ටන් අතඇරලා එලිසබත්ව තෝරගන්නවා කියන කොන්දේසිය උඩනේ. ඉතිං එයා ඒ පොරොන්දුව ආරක්ෂා කරන්න ඕනම දෙයක් කරනවා වගේම කරලා පෙන්නුවා. දැන් එයා හදන්නේ රෙඩින්ටන්ව දඩයම් කරන්නයි.

පසුගිය සතියේ රෙඩින්ටන් මරපු මිනී ගනනාවක්ම එයා එකතුකලා මතක ඇතිනේ. අද බලාගන්න පුළුවන් ඒවට මොකද වෙන්නේ කියලා. ඒ වගේම තමයි රෙඩිනටන් කියන්නෙත් ලේසි පහසු පුද්ගලයෙක් නෙවෙයිනේ. එයාත් කැප්ලන්ව හොයාගන් උත්සහ කරනවා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 259MB |    

c934b84616b4353213454b773564b798bad70547

| HDTV | x264 | KILLERS | 220MB |    

956535700158928f691aa398b27b6ac4460d14e3

| HDTV | x264 | 720p | 750MB |    

cf549df8f170125238d27f1cde1a69355f801e57

| HDTV | x265 | 720p | 166MB |    

b8220e898838869dbaef988105e9a23dfbe3232c

Direct Download

| HDTV | x264 | 480p | 108MB |          

| HDTV | x264 | SVA | 220MB |           

| HDTV | x264 | 720p | 758MB |            

| HDTV | x265 | 720p | 145MB |            

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *