MENU

The Blacklist [S04 : E21] | Mr. කැප්ලන්

හොදයි එහෙමනම් කතාව පැත්තට හැරෙමුකෝ. පසුගිය කොටසේ සිදුවීම් මතක ඇති කියලා හිතනවා. රෙඩින්ටන් ලිස්ව ඇමක් හැටියට භාවිතා කරලා කැප්ලන්ව අල්ලගන්න උත්සහ කලානේ. ඒ වගේම ඒ වෙලාවේ රෙස්ලර් පිටිපස්සෙන් ආපු ජුලියන් ගේල් හැමදෙයක්ම දැකගත්තා. හැබැයි ඉතිං  කැප්ලන්ව අල්ලගන්න රෙඩින්ටන්ටවත් කාර්ය බලකායටවත් පුළුවන් උනේ නැහැ. මට නම් හිතෙනනේ ඒකට වගකියන්න ඕන කැප්ලන් කියලයි. ඒ වගේම ලිස් කැප්ලන්ට තවමත් ලෙන්ගුව ඉන්නවා කියලත් අපිට දැනගන්න ලැබුනානේ.
හොදයි එහෙමනම් අද කතාව බලන්නකෝ.  අද කතාවෙදිත් රෙඩින්ටන් හදන්නේ කැප්ලන්ව අල්ලගන්න තමයි. හැබැයි මේ අවස්ථාවෙදී එයා කැප්ලන්ව මරන්න උත්සහ කරන්නේ නැහැ වගේ කියලයි මට හිතෙන්නේ. ඒකට ලිස්ගේ බලපෑම් සහිත ඉල්ලීම වගේම රෙඩින්ටන් කලින් වතාවේ කැප්ලන්ට වෙඩි තියපු නිසා ඇතිවෙච්ච පසුතැවීමත් හේතුවක් වෙන්න ඇති කියලයි මට හිතෙන්නේ

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 162MB |    

F775974DC0830460DA177230DB3CEB0A9B9E9E35

| HDTV | x264 | KILLERS | 220MB |    

A4428D5B656A73E204CC8EEBE440500C869E0B43

| HDTV | x264 | 720p | 788MB |    

A6CD3403E8278D37DBE6D9339BCD208ABFC3FF4F

| HDTV | x265 | 720p | 203MB |    

D73F6BA7ABB9121E7FA7F2B5F270DE817BB1A3A6

Direct Download

| HDTV | x264 | 480p | 162MB |          

| HDTV | x264 | SVA | 220MB |           

| HDTV | x264 | 720p | 788MB |            

| HDTV | x265 | 720p | 200MB |            

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *