MENU

The Blacklist [S05 : E18] | සරක් මොසඩෙක්

හොදටම ප්‍රමාදයි නේද? කට්ටිය පුල පුලා බලන්හිටපු 18 වෙනි කොටසයි මේ. පසුගිය සතියේ ළමා විවාහ වල සිදුවන දුක්ඛදායක පැත්තක් ගැන අපිට දැනගන්න ලැබුනා මතකයි නේද. ඒකෙදී ළමා දැරියන් සමග විවාහවන වයසක පුද්ගලයින් ඝාතනය සිදුකරන තරණ ගෑණු ළමයෙක් හමුවාන මතකයි නේ. නවාබිගේ මැදිහත්වීමෙන් ඇයට ලැබෙන දඩුවම ලිහිල් කරන්න රජයේ නීතිඥයා කැමතිවුනා. ඒ වගේම තමයි ටොම්ගේ ඝාතකයා ඉයන් ගාර්වි ගැන ලිස් හැරල්ඩ් ඇතුළු කණ්ඩායම දැන් හොයාගන තියෙන්නේ. ඒ කරුණු හරියටම ඔප්පු කරන්න බැරි වීම තමයි ගැටළුවක් වෙලා තියෙන්නේ.

අද… රෙඩින්ටන් ගාර්වි ගැන හෝඩුවාවක් අරගන එනවා. ඒ අර පසුගිය සතියේ හොයාගත්ත වරාය කළමණාකරුගේ ලෙජරයේ තිබුන එකක්. හැබැයි ලිස්ට නම් ඒ හෝඩුවාව පසුපස යන්න ඒ හැටි කැමැත්තක් නැහැ වගේ. ඒ වගේම තමයි අරාම් නවාබි ප්‍රේම වෘතාන්තය. පසුගිය කොටසේදී රෙස්ලර් සහ ලිස්ගේ කතාව අහලා අරාම් නවාබිට මුද්ද දුන්නේ ඇය විවාහ වෙන්න කැමතිවෙයි කියලා හිතලනේ. ඒත් ඇය එහෙම දෙයක් හිතුවේ නැහැ. රෙස්ලර් මේ වෙද්දී ඒ ගැන කණගාටුවෙන් ඉන්නේ. ඒ වගේම තමයි ලිස්ට අද කතාව අවසානයේදී හිතාගන්න බැරි විදියේ කෙනෙක් හමුවෙනවා. හොදයි එහෙමනම් කතාව බලන්නකෝ, මොකද වෙන්නේ කියලා. මේ සතියේ කළු ලැයිස්තුව නැවත කෙටි විරාමයක් ලබාගන්නවා. ආයි 19 වෙනි කොටස නිකුත්වෙන්නේ ලංකාවේ වෙලාවෙන් 26 වෙනිදා.

 

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | KILLERS | 250MB |    

EB786F851ECFCB95438012E0D62772289F197076

Direct Download   

| HDTV | x264 | KILLERS | 250MB |        

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *