MENU

The Blacklist [S05 : E19] | ඉයන් ගාර්වි – අවසානය

ඔන්න සෑහෙන ප්‍රමාදයකින් පස්සේ අද තමයි කළු ලැයිස්තුවේ 19 වෙනි කොටස අරගන ඇවිත් තියෙනවා. අද සබ් එක කලේ නම් මම නෙවෙයි තරිඳු ගමගේ සහෝදරයා. එහෙමනම් පසුගිය කොටස්වල සිදුවීම් පොඩ්ඩක් මතක් කරලාම කතාව පැත්තට හැරෙමු නේද, පසුගිය සතියේදී , ලිස්ට ගොඩක් වැදගත් සාක්ෂියක් හමුවුනා මතකයිනේ. ඒ තමයි රෙඩින්ටන්ගේ දුව ජෙනිෆර්. ඒ මොකද රෙඩින්ටන් එක සැලැස්මක් ක්‍රියාත්මක කරලා ඒ අතරතුරේ ලිස් වෙනමම ක්‍රමයක් භාවිතා කරනවා. එතනින් කතාව ඉවර කරලා සතියක විරාමයකින් පස්සේ ඔන්න 19 වෙනි කොටස….

අද කතාව දිවයන්නේ “කොලේ වසා ගැසීමක්” ලෙස. ඔයාල හැමෝම දන්නවානේ මේ වගේ වැඩ වලට කවුද දක්ෂ කියලා. ඔව් සුපුරුදු පරිදි රෙඩින්ටන් තම සුපුරුදු මෙහෙයුම් රටාව මෙහෙයවනවා ගාර්වේගෙන් ඩෆල් බෑග් එක ලබා ගැනීමට. මේ වැඩේට ලෝකයේ ඉන්න අතිදක්ශයෙක්ව හවුල් කරගන්නට රෙඩින්ටන් අද සමත්වන්නේ සුපුරුදු රටාවෙන්මයි. ඒවගේම නියෝජිත කීන් ට හා FBI එකට ටොම්ගේ මරනයේ මිනීමරුවා පිලිබඳව ඇති සැකය ඔප්පු කිරීමට ගාර්වේගේ පාපොච්චාරණයක් අවශ්‍ය වෙනවා, මෙතෙක් ගාර්වේ අල්ලාගැනීමට නොහැකි පුද්ගලයකු බවට පත්ව සිටියත් කීන් ගේ නව මූලාශ්‍රය නිසාවෙන් එය පහසුවක් බවට පත්වන බවක් අද කතාවෙන් ඔයාලට දැන ගන්නට ලැබේවි.ඒ වගේම රෙඩින්ටන් මෙච්චර කාලයක් සිතා සිටි දෙයක් වැරදියි කියා ඔප්පුවන කතාවක් බවට අද පත්වෙනවා! ගොඩක් වැරදි වැටහීම් නැති වන නව සාමාජිකයන් එක්වන කතාවක් බවට අද පත්වෙන්නට නියමිතයි.. හොදයි කතාව බලන්නකෝ එහෙනම්. මීළඟ කොටසින් හමුවෙමු..

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | KILLERS | 265MB |    

ACA827491FA3C0EAC8398D5AAE8885EFC55D13EA

Direct Download   

| HDTV | x264 | KILLERS | 265MB |        

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *