MENU

The Blacklist [S05 : E20] | xx නිකලස් ටී මූවර් xx

හොදයි කතාවේ අවසාන එපියත් නිකුත් වෙලා තියෙන අද දවසේ ඔන්න 20 වෙනි කොටස අරගන ආවා. ඒ වගේම තමයි කළු ලැයිස්තුව 6 වෙනි සීසන් එකතු නිකුත් වෙන බව මේ වෙනකොට රාජකාරී මට්ටමෙන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. කතාව පැත්තට හැරෙන්න කලින් තරිඳු ගමගේ මල්ලිටත් විශේෂ ස්තුතියක් පුද කරන්න ඕන.

පසුගිය කොටසේදී ඉයන් ගාර්වි ජීවිතෙන් සමුගත්තා කට්ටියට මතක ඇතිනේ, ඒවගේම ඒ ප්‍රහාරයෙන් රෙඩින්ටන් තුවාල ලබනවා වෙඩි ප්‍රහාරයකට ලක්වෙලා. කොහොම වුනත් තවම අස්ථි බෑග් එක තියෙන ැන ගැන හෝඩුවවවක් හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඒත් රෙඩින්ටන් දැනගන්නවා එයාගේ දුව ජෙනිෆර් ගැන.

හොදයි එහෙමනම් අද කතාව බලමුකෝ. අද කතාවෙදි රෙඩින්ටන් ලිස්ව පුංචි ගෑණු ළමයෙක් ගැන විමර්ශනය කරන්න යොමු කරනවා. ඒ වගේම රෙඩින්ටන්ට දැනගන්න ලැබෙනවා එයාගේ ජීවිතේ වැදගත් දෙයක් ගැන. එහෙමනම් කතාව බලන්නකෝ…

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 270MB |    

927A5C2CB4FE7BBFBEE79FEE5FF14C7CABCE5D02

Direct Download   

| HDTV | x264 | SVA | 270MB |        

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *