ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”The Chilling Adventure Of Sabrina” තෙවන කතාමාලාවේ පළවෙනි කොටසයි. හැමෝම කලින් කතාසමයන් ටික බලල ඇති කියලා හිතනවා මම.
කලින් සමයෙදී මතක ඇතිනෙ නික්ව අපායට ගෙනියනවා. ඒවගේම තමයි දැන් නික්ගෙ ඇඟ ඇතුළෙ යක්ෂයා අරක්ගෙන ඉන්නෙ. ලුසිෆර් එහෙමත් නැත්තම් සබ්‍රිනාගෙ තාත්තා. ඒවගේම ඇකඩමියත් විනාශ වෙනවා. දැන් ශිෂ්‍යයෝ ටික ඔක්කොම ඉන්නෙ සබ්‍රිනාගෙ ගෙදර. දැන් එයාලට පූජකතුමත් නැතිවෙනවා. කොහොමහරි දැන් හැමදේම අවුල්ජාලයක් වෙලා තියෙන්නෙ. ඉතින් මේකෙ පළවෙනි පියවර තබන්නෙ සෙල්ඩා. ඇය ඇකඩමියගෙ ප්‍රධානිකම අරගන්නවා. ශිෂ්‍යන්ගෙ අධ්‍යාපනය නැවත ආරම්භ කරනවා. ඇකඩමිය ආයෙ මුල ඉඳල හදනවා. ඒවගේම තමයි දැන් මෙයාලට යාච්ඤා කරන්න කෙනෙක් නැහැ. ඒක සෙල්ඩාට ලොකු ප්‍රශ්ණයක්. ඔන්න ඔය අතරේ සබ්‍රිනා නික්ව අපායෙන් බේරගන්න ගොඩක් උත්සහ කරනවා. එතකොට තමයි වෝර්ඩ්වෙල් අදහසක් දෙන්නෙ. අපායට යන වෙන ක්‍රමයක් ගැන. ඉතිං මෙයාලා අපායට යනවා ඒ ක්‍රමය මගින්. හැබැයි වැඩේ ලේසි වෙන්නෙ නැහැ මොකද කිව්වොත් මෙයාලා අපායට යන්නෙ එක කොන්දේසියක් උඩ. ඒ තමයි අපායෙ විතරක් වැවෙන මලක් රැගෙන එන්න වගේම තමන්ගෙ වැඩේ කරගන්න. ඉතින් මේ දෙකම කරගන්න හැකියාවක් ලැබෙයිද? එහෙනම් බලන්නකෝ
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | 720p | 2.3GB | Complete S03
Direct Download
| WEB | x264 | 480p | 220MB |
| WEB | x264 | 720p | 310MB |
HEVC – x265
| WEB | x265 10bit | 720p | 300MB | PSA |
Complete S03
| WEB | x264 | 480p | 1.6GB | Complete S03
| WEB | x264 | 720p | 2.3GB | Complete S03