MENU

The Chilling Adventures of Sabrina [S03 : E02] | නිරී රැජිණගෙ රාජකාරී…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”The Chilling Adventure Of Sabrina” කතාමාලාවේ දෙවැනි කොටසයි. මේ පාර කතා සමය කලින් එකට වඩා කික් එකක් තියෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

කලින් කොටසේදී දකින්න ඇතිනෙ සබ්‍රිනාට අන්තිමේදී නිරී රැජිණ වෙන්න සිද්ධ වෙනවා. කොහොමහරි ලිලිත් හිතාගෙන හිටියෙ එයාට ඔටුන්න ලැබෙයි කියලා. නමුත් ලුසිෆර්ගෙ යෝජනාව නිසා සබ්‍රිනාට එය කරන්න වෙනවා. ඒවගේම තමයි ලුසිෆර් පවසනවා ආදිමතයා පැමිණෙනවා කියලා. ඒ වෙන මොකටවත් නෙමේ පෘථිවිය ලබාගන්න. එයාගෙම තැනක් කරගන්න. ඒත් කවුද මෙයා? අපිට ඒ ගැන සඳහනක් විතරක් වුණේ. ඔන්න අද කොටසෙදි කරුණු ටිකක් දැනගන්න ලැබෙයි ඒ ගැන. මොකද බ්ලැක්වුඩ් පවා බලගතු කෙනෙක් අරගෙන එන්න උත්සහ කරනවා. ඔය දේවල් වෙන අතරේ තමයි සබ්‍රිනාට රැජිණක් හැටියට ලැබෙන පළවෙනි රජාකාරිය ලැබෙන්නෙ. ඒ තමා ආත්මයක් අපායට රැගෙන යෑම. කොහොමහරි පළවෙනි වැඩේ මෙයා අනාගන්නවා. හැබැයි දෙවැනි එකේදී එයා කවදාවත් නොහිතපු දෙයක් තමයි සිද්ධ වෙන්නෙ. මොකද මෙයා ලුසිෆර් එක්ක තමන්ගෙ ගණුදෙනු දීර්ඝ කරගෙන තියෙනවා අහිංසක ආත්ම වලට. ඉතින් මෙයා ඒ වැඩේම සබ්‍රිනා එක්ක කරන්න උත්සහ කරනවා. හැබැයි සබ්‍රිනාට කිසිම අදහසක් නැහැ. ඉතින් මෙයා කරන්නෙ කොහොමහරි මේ හංගගෙන ඉන්න ළමයාව හොයාගන්න ඒක. හැබැයි ඒ මිනිහා හිතුවට වඩා කපටි කෙනෙක්. සබ්‍රිනා ඔහුගෙ උගුලට මාට්ටු වෙනවා. ඉතින් ඇයට බේරෙන්න ලැබෙයිද? කතාව බලන්නකො.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 2.3GB | Complete S03

Direct Download

| WEB | x264 | 480p | 225MB |

| WEB | x264 | 720p | 315MB |

Complete S03

| WEB | x264 | 480p | 1.6GB | Complete S03

| WEB | x264 | 720p | 2.3GB | Complete S03

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *