MENU

The Chilling Adventures of Sabrina [S03 : E08] | ස්පෙල්මන් සබ්‍රිනා මෝනිංස්ටාර් !

ඉතිං මෙතෙක් කතාව බලාගෙන ආවනම්, ඔන්න දැන් ඇවිල්ල ඉන්නෙ සබ්‍රිනා තුන්වැනි කතා මාලාවේ අවසාන කතාංගයට. ඉතිං හැම අවසානයකම වගේ මේ කතා මාලාව අවසාන වෙන්නෙත් සබ්‍රිනා ඇතුළු පිරිස ජයගෙන. හැබැයි ඒක ජයග්‍රහණයක්ම ද කියල බලන්න වෙන්නෙ නෙට්ෆ්ලික්ස් ආයතනය නිළ වශයෙන්ම තහවුරු කරල තියෙන, සබ්‍රිනා හතරවන කතා මාලාවෙන්. බොහෝවිට ඒක අවසාන කතා මාලාව වෙන්නත් පුළුවන්. ඉතිං මේ වෙනකොට අපාය හිස් වෙලා ලොකු විපරියාස ගොඩක් වෙලා තියෙන්නෙ. මෙහෙම යන අතරෙ ගල් වෙලා ඉන්න සබ්‍රිනාට එතනින් පැනගන්න උදව්වක් ලැබෙනව. ඒ කාගෙන්ද, කොහොමද විස්තර මම නොකියා ඉන්නම්. ඉතිං සබ්‍රිනාට දැන් තියෙන්නෙ කාලය හරහා ගිහින් ග්‍රීන්ඩේල් වල සිදුවුණු සිදුවීම් නැවත වෙනත් ආකාරයකට නිවැරදි කරන්න. ඒකට ඇම්බ්‍රොස්ගෙ සහයත් සබ්‍රිනාට ලැබෙනව. ඉතිං කාලයේ ආපස්සට යන සබ්‍රිනා උපරිම ශක්තියෙන් ග්‍රීන්ඩේල් වල තත්වය යථා තත්වයට පත් කරනව. හැබැයි අවසාන මොහොතේ සබ්‍රිනා නැවත අපායට ගිහින් තමන් වුණු පොරොන්දුවක් ඉෂ්ට කරන්න ඕනෙ, ඔන්න එතනදි තමා ඇත්තටම වැඩේ අවුල් යන්නෙ. සබ්‍රිනා ඒ පොරොන්දුව ඉෂ්ට කරන්නෙ නෑ. ඒ වෙනුවට කාල රාමුවේ සිදු නොවිය යුතු දෙයක් කරනව. මේකෙ බලපෑම ගැන අපිට ඊලඟ කතා සමයෙන් බලාගන්න පුළුවන්. මේ අතරෙ බ්ලැක්වුඩ් පියතුමා කරන වැඩක් නිසා නැවත ග්‍රීන්ඩේල් වලට කෘරත්වය ලඟා වෙනව. බ්ලැක්වුඩ් මේ උපත දුන්නෙ කාටද?

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 2.3GB | Complete S03

Direct Download

| WEB | x264 | 720p | 330MB |

| WEB | x264 | 480p | 1.6GB | Complete S03

| WEB | x264 | 720p | 2.3GB | Complete S03

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “The Chilling Adventures of Sabrina [S03 : E08] | ස්පෙල්මන් සබ්‍රිනා මෝනිංස්ටාර් !

  • sabrina s4 sinhala sub tika denna puluwanda

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *