MENU

The Crossing [S01: E03] | දිවි බේරාගත්තෝ.

ඔන්න The Crossing 3 වෙනි කොටසත් අරගෙන ආවා. මේක මුලින්ම කරමින් හිටියේ කවිෂල් රසින්ත මල්ලි වුණත් එයාට අධ්‍යපනික වැඩ රාජකාරි බහුල වුණ නිසා එයාට උදව්වක් වශයෙන් මම උපසිරැසියේ ඉතිරි කොටස අවසන් කරලා මේක ඔයාලාට අරගෙන ආවා. අපි කතාව පැත්තට හැරෙමුකෝ. කතාවේ කලින් කොටසේදී රීස් වෙඩි ප්‍රහාරයකුත් දරාගෙනම පැනලා ගියා. මේ කාරණේ නිසාම ජූඩ් සහ එමා රෙන් අතර තිබුණ ඇයි හොඳයිකම් එහෙමත් අවසන් වුණා වගෙයි පෙනුනේ. මේ අතරේ ජූඩ්ගේ පුතා ඔලිවර් එනවා ජූඩ් සමඟ දවස ගත කරන්න. ඒ වගේම කඳවුරේ ඉන්න  ලියා අමුතුම රෝගී තත්වයක ලක්ෂණ පෙන්නුම් කරනවා. මෙන්ටල්ගේ රෝගය කියලා හඳුන්වන මේ රෝගය අනාගතයේ මිනිසුන් මිය යන්නට හේතු වුණ රෝගයක් බවයි නියෝජිත එමා රෙන් හට දැනගන්න ලැබෙන්නේ.

අද කොටසේදී එමාගේ ප්‍රධානියා ලියාගේ රෝගය ගැන සොයා බලන්න වෛද්‍යවරයෙක් අරගෙන එනවා. මේ අතරේ එමාට තමන්ගේ ප්‍රධානියා ගැන පොඩි සැකයක් ඇති වෙලා උදව්වක් ඉල්ලන්න කියලා ජූඩ් ළඟට යනවා. මෙච්චර දේවල් වුණාට පස්සේ ඉතින් ජූඩ් මොන වගේ පිළිතුරක් දෙයිද? ඒ වගේම හැනාට පුළුවන් වෙනවා කඳවුරෙන් එළියට පැනගන්න එයාටත් අමුත්තෙක් මුණ ගැහෙනවා. නමුත් මේ හැමද්කට පස්සේ ජූඩ්ට සිද්ධ වෙනවා තමන්ට සිද්ධ වෙන්න පුළුවන් නරකම දේකට මුහුණ දෙන්න. අපි බලමුකෝ ඒ මොකක්ද කියලා.

ඊළඟ කොටසින් හමුවෙමු.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x265 | 720p | 224MB | 

Direct Download   

|  WEB | x265 | 720p | 224MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “The Crossing [S01: E03] | දිවි බේරාගත්තෝ.

  • me link ken download kranna ba,please opendownlod link ekak denna

    Reply
  • udara damith

    apo ow mala watha wenawane down loard karanda yanakota

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *