MENU

The Crossing (2018) [S01 : E09] | සීමා මතින් බලාපොරොත්තුව හිනැහෙයි!

ඔන්න මම The Crossing කතා මාලාවේ නම වෙනි කොටසත් අරගෙන ආවා.මේ වෙද්දි නියෝජිත රෙන්ව මරලා දාලා. ඒකට සැකකාරයා වුණේ පෝල්. ඒත් සිද්ධ වුණේ පෝල්ව අත් අඩංගුවට ගත්තා වෙනුවට එයාගේ බිරිඳට මුණ ගස්වපු එක. ඊට පස්සේ ඒ දෙන්නා එකතු වෙලා බොරු වීඩියෝ එකක් හදනවා. මේ අතරේ නයෝමි රෙබෙකාව තමන්ගේ විශ්වාසයන් යටතට ගන්න උත්සාහ කරනවා.

අද කතාවේදි ජූඩ් සහ නෙස්ට්‍රෝ කාන්තාවක් අල්ලා ගන්නවා. එයාට කිසිම හඳුනාගැනීමේ ලේඛනයක් නැහැ. ඉතින් ජූඩ් මෙයා ඒපෙක්ස් වලට සම්බන්ධ කෙනෙක් කියලා සැක කලත් එයා ඒක පිළිගන්නෙත් නෑ. අන්තිමේදී ජූඩ් මෙයාට යන්න දෙනවා. හැබැයි ඒ වෙනත් සැලසුමක් ඇතුවයි. මේ අතරේ පෝල් වෙනත් තැනක ඉන්නවා. ඒත් එයා ඉන්නේ තමන් කරපු දේ පිළිබඳව දෙගිඩියාවෙනුයි. ඉතින් එයා ජූඩ්ට කතා කරලා යමක් කියනවා. එයින් පස්සේ ජූඩ්ට ඊව් ඇතුළු පිරිසගේ උපාය අනුමාන කරන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වෙනුවෙන් එයා මොන විදිහේ ක්‍රියාමාර්ගයක් ගනීද කියලා අපි බලමු.

ඊළඟ කොටසින් හමුවෙමු.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | KILLERS | 258MB | 

Direct Download   

|  HDTV | x264 | KILLERS | 258MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *