MENU

The Defenders [S01 : E04] | හස්තයේ පැටිකිරිය..!

ඔන්න ඉතින් ඩිෆෙන්ඩර්ස් කතා මාලාවෙ 4 වෙනි කොටසත් අරගෙන ආවා. ඉතින් කලින් කොටස ගැන ආයෙ බොරුවට මතක් කර කර ඉන්න ඕන නෑනෙ. අද කතාවෙ කියවෙන වැදගත් දෙයක් ගැන පුංචි හැදින්වීමක් කරන්නම්. අද ඔයාලට දැනගන්න ලැබෙන්නෙ හෑන්ඩ් එක ගැන. ඇත්තම කිව්වොත් ඒකෙ ප්‍රධානින් පස්දෙනෙක් ගැන. හරියටම කිව්වොත් අතේ ඇගිලි පහ ගැන. මොකද හැමෝම දන්නවා අතේ ඇගිලි පහ එකිනෙකට වෙනස් කියලා. ඉතින් මේ පස් දෙනත් එකිනෙකට වෙනස් පස් දෙනෙක්. ඔය නිසාම තමයි මේ සංවිධානය හස්තය එහෙමත් නැත්නම් හෑන්ඩ් කියලා හදුන්වන්නෙ.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 480p | 166MB |    

4288ad2cbe86704de2c65fdcb3ac4114de7c4034

| WEBRip | x264 | STRiFE | 237MB |    

a47dbcaa5835e0596bfbc2e5a01d16138cbf97b7

| WEBRip | x264 | 720p | 1GB |    

cd316691a8612d57592d4e6007e92564751373d4

| WEBRip | x265 | 720p | 226MB |    

05ba38d1e3d1aaef8205db11ddd242e5348d764a

Direct Download

     | WEBRip | x264 | 480p | 118MB |               

     | WEBRip | x264 | STRiFE | 237MB |             

     | WEBRip | x264 | 720p | 1GB |                       

     | WEBRip | x265 | 720p | 175MB |             

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *