ඔන්න එහෙනම් පුළුවන් ඉක්මණින්ම වගේ ”The End Of F***ing World” කතාසමලාවේ පස්වන හා හයවන කොටස රැගෙන ආවා. කතාව නම් එන්න එන්නම උණුසුම් වෙනවා. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.
කලින් කොටසේදී දකින්න ඇතිනෙ බොනී උත්සහ කරේම දෙන්නවම පාරේ මරල දාන්න. හැබැයි වැඩේ ගැස්සෙනවා. ඒත් එක්කම ඇලීසා ඇවිත් කියනවා ළඟම තියෙන නවාතැන්පොලට යමු කියලා. හැබැයි මෙයාලා යන්නෙ නවතින්න බලාගෙන නෙමේ. ඔන්න ඔය එක්කම වගේ බොනී මේක වාසියට අරගෙන කාමර සල්ලි දීල අරගන්නවා. මොකද එයා හිතාගෙන හිටියෙ මහ රෑට ගිහින් නින්දෙන්ම මරල දාන්න. ඉතිං මෙයාලා බොන්න යනවා. හැබැයි ජේම්ස් සහ ඇලීසා අතරේ වෙච්ච දෙයක් නිසා ඒ දෙන්න යනවා. බොනී විතරයි ඉතුරු වෙන්නෙ. ඒත් එක්කම මොටෙල් එකේ අයිතිකාරයා බොනීට සැර ජාතියක් බොන්න දෙනවා. හැබැයි බොනී මේ ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ. අන්තිමේදී වෙන්නෙ වෙච්ච රණ්ඩුවකින් අයිතිකාරයා මැරෙන එක. හැබැයි බොනී ඒක හිතල කරේ නැහැ. ඉතින් අද කොටසේදී දැකගන්න පුළුවන් වෙයි බොනී මළ සිරුරට මොකක්ද කරන්නෙ? ඇලීසයි ජේම්සුයි මේ ගැන දැනගනියිද? වැනි කරුණු කාරණා. එහෙනම් ඉතින් බලන්නකො.
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | 720p | 1.3GB | Complete S02 |
MEGA ලින්ක් භාවිතා කිරීමට නම් මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..
Direct Download
| WEB | x264 | 720p | 165MB | E05
| WEB | x264 | 720p | 142MB | E06
Complete S02
| WEB | x264 | 480p | 636MB |
| WEB | x264 | 720p | 825MB |
| WEB | x265 10bit | 720p | 875MB | PSA |