MENU

The Family Man S01E09 | මෙහෙයුමේ අවසානයද? (18+)

අද කතාව ගැන කෙටියෙන් කිව්වොත් සජිඩ් කියන ත්‍රස්තවාදියා අති භයානක, කෙටි කාලයක් ඇතුලත මිනිස් මොලය ක්‍රියා විරහිත කර විශාල මිනිස් ඝාතනයක් කල හැකි ස්නායුක ගෑස් අඩංගු කැනිස්ටර් ට්‍රක් එකක් සමග තමන්ගේ මෙහෙයුම සපුරාගන්නයි සූදානම. ඔහුව නවත්වන්න ශ්‍රීකාන්ත් සහ සැලෝනි ඇතුළු ඉන්දීය අධිකාරීන් කටයුතු කරද්දී ඔවුන්ට පාකිස්තානු අධිකාරීන් වෙතින් මොන වගේ සහයක් ලැබේවිද? එසේම ජෙනරාල් අන්සාරි, සහ මේජර් සමීර් වැන්නවුන්ගේ ඉරණම කෙසේ ගලා යයිද? එසේම අද කොටසේදී වැරදීමකින් මියගිය කරීම්ගේ පෙම්වතියට අපූරු පණිවුඩයක් ලැබෙනවා. ඒ කොහොමද, සහ එයින් මොන වගේ එලිදරව්වක් ලැබේවිද? ඔහුගේ මරණය විසඳාගන්න ඇයට මොන වගේ මාවතක් විවර වේවිද? ඊළඟට ශ්‍රීකාන්ත් අරෙහෙ ලස්සන නෝනා කෙනෙක් තියාගෙන සැලෝනිට ලයින් ද මන්දා. මම හිතන්නේ එයාගේ හිතෙත් පොඩි මෙව්වා එකක් ඇති.

අද කොටසට IMDB අගය 8.7/10 ලැබිලා තියෙනවා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 3.8GB | Complete S01

Direct Download

| WEB | x264 | 480p | 100MB |

| WEB | x264 | 720p | 270MB |

| WEB | x264 | 480p | 1.2GB | Complete S01

| WEB | x264 | 720p | 3.3GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “The Family Man S01E09 | මෙහෙයුමේ අවසානයද? (18+)

  • K.Rathnayake

    10th episode eke subtitles den nddooo

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *