MENU

The Family Man S01E10 | ප්ලෑන් B!

ඔන්න එහෙනම්ප ෆැමිලි මෑන් අන්තිම එපිය අරගෙන ආව. දවසක් දෙකක් පරක්කුයි නේද. කොහොම නමුත් ඔන්න ආගෙන ආව එක නොවැ වටින්නෙ. දෙන්නේ නැතුවම ඉන්නවට වඩා. එහෙනම් මෙතෙක් දුඅට මේක කරගෙන ආව බයිස්කෝප් සහෝදර සෙට් එකටත් ස්තුතියි කියන ගමන් කතාව දිහාවට හැරෙමු 😀

ඇත්තටම මේක කාලින සමාජ මාතෘකාවක් අලලා සැකසුණ කතාවක්. ලෝකේ හැම තැනකම අන්තවාදීන් ඉන්නවා. ආසියාවේද බටහිරද ඇමේසන්වලද කියල නැහැ හැම තැනකම එහෙම පිළිකා ඉන්නව. ඒ පිළිකා සමාජය ලෙඩ කරවනව. පහුගිය දාක පාස්කු දවසේ අපිට අත්විඳින්න උනෙත් ඒ වගේ පිළිකාවක් උඩු දුවපු ප්‍රතිපලයක්. නිතරම බලන්න ඕන තම තමන් සමාජයට පිළිකාවක් නොවී ඉන්නේ කොහොමද කියල. ඒකත මතක් කරගෙනම කතාව දිහාවට හැරෙමු එහෙනම්.

මේ වෙනකොට සුල්ෆිකර් මෙහෙයුම නවත්වන්න ඕන දේවල් සියල්ලම වගේ කෙරිලා ඉවරයි. ඒත් ප්‍රධාන සැකකරුවන් තවමත් නිදැල්ලේ. ඒ අතරවාරයේ කවුදෝ මන්දා කෙනෙකුගේ සමලිංගික සිද්දියක් පෙන්නුවා පහුගිය කොටසින්. ඇයි මේ මොකක්ද මේ සම්බන්ධය. මොකක්ද මේ වෙන්න යන්නේ. ඇත්තටම ප්‍රහාරය වලක්විලාද එහෙම නැත්නම් වෙන්න තිබ්බටත් වැඩි හානියක් වෙන්නද යන්නේ කියල අද කොටසින් බලාගන්න පුළුවන්. එහෙම නම් ගිහින් එන්නම්. ජයෙන් ජය!

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 3.8GB | Complete S01

Direct Download

| WEB | x264 | 480p | 140MB |

| WEB | x264 | 720p | 370MB |

| WEB | x264 | 480p | 1.2GB | Complete S01

| WEB | x264 | 720p | 3.3GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “The Family Man S01E10 | ප්ලෑන් B!

  • RAVISHAN H.K.G.M. HEENDENIYA KANKANAM GAMAGE MAHESH RAVISHAN

    downlod krnna ba ne fix plz

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *