MENU

The Flash [S03 : E15] | සැවටාර්ගේ කේන්තිය

අපි හිතපු විදියට ගිය සතියේ කොටස කතාවේ චරිත සම්බන්ධ වෙලා අවසානෙදි ප්‍රධාන සටනට කතාව ගාලාගෙන ගියා. හැබැයි ඉතින් අප්‍රසන්න දේ නම් ග්‍රොඩ් නගරයට ඇතුල්වෙන එක නවත්වන්න කරපු හැම වැඩක්ම එක පාරටම වැරදුන එකයි. ඉතින් ඒ වගේ දේවල් එක්ක කතාව කම්මැලිවෙන එක H.R, හැරි, සිස්කෝ නැතිකලා කියන්න පුලුවන්. මේ තුන්කට්ටුව අපි හැමෝම හිනාගැස්සුවා. කොහොම වුනත්, ගිය සතියේ කතාවෙදි හැරී ටිකක් තරහා ගියපු මූඩ් එකකින් හිටියේ. ඒ වගේම H.R. කොච්චර නම් මෝඩද කියලත් අපිට ගොඩක් තැන්වලදි දකින්න ලැබුනානේ. කොහොම වුනත්, හැරී ආයෙමත් ආපු එකෙන් ගොඩක් ලොකු වෙනසක් දැනුනා. මොකද එයා නිසා ෆ්ලෑෂ් ටිම් එකට ගොඩක් උදව් ලැබුනානේ.
ඒ වගේම බෙරිගෙයි අයරිස්ගෙයි සම්බන්ධයත් දැන් හොදින් ගලාගෙන යනවා. කොහොම වුනත් මේ සිසන් එකේදි එයාලා දෙන්නගේ ආදර කතාවට ලොකු ඉඩක් දිලා තියෙනවා මොකද ඒ මාතෘකාව වටේ තමයි මේ සිසන් එක ගොඩනැගිලා තියෙන්නේ. අයරිස් බේරාගන්න එක මිෂන් එකවුනත් එයාව බේරාගන්න එක වෙනුවෙන් තවම කිසිම දෙයක් ෆ්ලෑෂ් ටිම් එකට කරන්න පුලුවන්කමක් ලැබුනේ නෑ. ඒ නිසා තමයි මිනිමරුවෙක් නොවුන බෙරිත් හිතන්නේ ග්‍රොඩ්ව මරලා අනාගතයේ වෙන දේවල් නවත්වලා අයරිස්ව බේරගන්න පුලුවන්කමක් ලැබෙයි කියලා. එයා එහෙම හිතද්දි අයරිස්ට වගේම ගොඩක් අයට නිකන් අවුලක් දැනෙන්න ඇති නේද? පේන විදියට බෙරිට දැන් ටික ටික නපුරු අදහස් ඇවිත් අන්ධකාරය පැත්තට යනවා වගේ. සමහර විට මේ සැවටාර් නවත්වන්න කරන දේ ගැන මුලින් අපිට දෙන ඉගියක් වෙන්නත් පුලුවන්.
මේ කතාවේදි ග්‍රොඩ් නියම දුෂ්ඨයෙක් වුනා. ඒ වගේම ගෝරිල්ලා ආමි එකත් තාත්වික විදියට හදලා තිබුනා. ගිය සතියේ ලිපියේදි මම කිවා වගේම ෆ්ලෑෂ් ටිම් එක ග්‍රොඩ්ව පරද්දන්න සොලවාර්ගේ උදව් ඉල්ලාගත්තා. ඒක තමයි ඇත්තටම වුනේ! ඉතින් ඒ වගේම අනාගතයේ සිසන් එකකදි සොලවාර් ආයෙමත් දකින්න ලැබේවි කියලා අපි හිතමු. ඉතින් දැන් ආර්ගස් එකෙ යටතේ තමයි ග්‍රොඩ් ඉන්නේ. ඉතින් ග්‍රොඩ් සහ කින් ශාර්ප් එකතුවෙයිද කියලා කියන්නත් බෑ. එහෙම නොවෙන්නත් පුලුවන්. නැත්නම් ග්‍රොඩ් ආර්ගස් එකෙන් බේරිලා, ෆ්ලෑෂ්ව අල්ලාගන්න කින් ශාර්ක්ව එවන්න බැරිකමකුත් නෑ.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 250MB |    

ebd1da036653baf6e0de8a4efdf91f61cd2ba137

| HDTV | x264 | LOL | 260MB |    

ebd1da036653baf6e0de8a4efdf91f61cd2ba137

| HDTV | x264 | 720p | 740MB |    

6399a2967a2cc845a42f32f669de1bf1fbd72270

| HDTV | x265 | 720p | 205MB |    

1a8a8ad99f1c27820e86a3ebc24f8e7e10b1af4b

Direct Download

| HDTV | x264 | 480p | 172MB |         

| HDTV | x264 | LOL | 260MB |         

| HDTV | x264 | 720p | 740MB |         

| HDTV | x265 | 720p | 208MB |      

ඔයලගේ අදහස් පහළින් කොටාගෙන යන්න.

11 thoughts on “The Flash [S03 : E15] | සැවටාර්ගේ කේන්තිය

  • සන්තොශෙ බරුවා

    Reply
  • Nuwandika dil

    Brola good work… But godak ayata den page dekama visit karannwenawa…. ????

    Reply
  • Sasitha Asaranga

    me wade nam niyamai ha patta

    Reply
  • Tharindu Lakshan

    niyama wadak bro.kisima mahansiyak wenna one na torrents hoyanna.kamathi ayata torrents gaththa haki, kamathi ayata direct gaththa haki. graeat job and good luck!!!

    Reply
  • 16 ඇවිල්ලා දවසක් ගියා තාම සබ් එක තාම නෑ

    Reply
  • 16 ඇවිල්ලා දවසක් ගියා තාම සබ් එක තාම නෑ ඉක්මනින් ඕනෙ

    Reply
  • Direct link tika weda nene

    Reply
  • Direct link weda nene

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *