MENU

The Flash [S03 : E21] | හේතු ඵල දහම..

ඉතින් ෆ්ලෑෂ් ටිම් එකට උදව් ගන්න පුලුවන් එකම කෙනා ට්‍රේසි බ්‍රවුන් කියලා අනාගත ෆ්ලෑෂ් වර්ථමාන ෆ්ලෑෂ්ට කිවානේ. ඉතින් අවසාන තුරුම්පුව විදියට එයාලා ඒක පාවිච්චි කරන්නයි හදන්නේ. හැබැයි ඉතින් ට්‍රේසි සැවටාර්ව ස්පීඩ් ෆෝර්ස් එකේ හිර කරන්නේ අනාගතයේදියි. ඒක ඉක්මන් කරලා වර්ථමානයේදිම ඒක කරන්නයි හදන්නයි මෙයාලා හදන්නේ. ඉතින් මුලින්ම එයාලා එයාව හොයාගෙන යනවා. හැබැයි ඉතින් එයා තවමත් ඉස්කෝලෙක ඉගෙන ගන්න ළමයෙක්. කොහොම වුනත් එයාට ඉස්කෝලෙ කාලයේ ඉදන්ම ස්පීඩ් ෆෝර්ස් එක ගැන අදහස් තිබිලා තියෙනවා. හැබැයි ඉතින් ඒවා පිස්සු කියලා තමයි ඉස්කෝලයෙන් හිතාගෙන ඉන්නේ. ඉතින් එයා ඒ ගැන ගොඩක් කලකිරිමෙන් ඉන්නේ. කොහොම හරි මේ අතරතුර මෙතනට කිලර් ෆ්‍රොස්ට් මෙතනට කඩා පනිනවා. වෙන මොකටවත් නෙවෙයි ට්‍රේසිව මරලා දාන්න. බෙරි එතන හිටපු නිසා ඒ දේ නම් එයාට කරන්න බැරි වෙනවා. හැබැයි එකපාරක් නෙවෙයි දෙපාරක්ම එයාව මරන්න හදනවා. ඉතින් ඒ නිසා ෆ්ලෑෂ් ටිම් එක එයාට ඇත්ත කතාව කියනවා. කියලා එයාට ඒ උපකරණය ඉක්මනින් හදන්න කියනවා.

මුලින්ම ට්‍රේසිට මේ දේවල් දරාගන්න ගොඩක් අමාරුයි. මොකද එයා අනාගතයේ ඩොක්ටර් කෙනෙක් වෙනවා කියලත් තියෙනවානේ. කොහොම හරි එයා ඒ වැඩේට කැමති වෙනවා. මේ හැමදේම වෙන අතරේ ජෝගෙයි සෙසිල්ගෙයි ආදර කතාවට ටික ටික කන කොකා හඩනවා. මොකද ජෝ එයාගෙන් මොනවා හරි හංගනවා කියලා සෙසිල්ට තේරෙනවා. මේ වෙලාවේ තමයි කිලර් ෆ්‍රොස්ට් සෙසිල්ව පැහැරගන්නේ. එයාව බේරාගන්න නම් ට්‍රේසිව බාරදෙන්න ඕනි කියනවා. ඉතින් ෆ්ලෑෂ් ටිම් එක උගුලක් අටවලා එතනට ගිහින් කිලර් ෆ්‍රොස්ට්ව හම්බවෙනවා. හැබැයි ඉතින් එතන වෙන හැමදේම ගැන කේට්ලන් දැනගෙනයි එන්නේ. මොකද සැවටාර් එයාට ඒ වෙන හැමදේම කියන නිසා. කොහොම හරි සිස්කෝ නිසා එයාලට කිලර් ෆ්‍රොස්ට් නවත්වන්න පුලුවන් වෙනවා.  ඒ වෙලාවේ තමයි සැවටාර් ඇවිත් කිලර් ෆ්‍රොස්ට්ව එතනින් බේරාගෙන යන්නේ.

මේ හැමදේකටම පස්සේ ජෝ තිරණය කරනවා එයාගේ ජිවතයේ හැමදේම ගැන ඇත්ත සෙසිල්ට කියන්න. එතනින් එයාලගේ ආදර කතාව පටන් ගන්න. ඔය අතරේ බෙරීට දෙයක් තේරෙනවා. එයාට වෙච්ච දේවල් එකින් එක මතක් වෙනවා. එයාට නිකන්ම තේරුම් යනවා මේ සැවටාර් කියන්නේ කවුද කියලා. එයා ඉතින් සැවටාර් හම්බවෙන්න යනවා. ගිහින් එයා ගැන දන්නවා කියලා කියනවා. ඒ වගේම සැවටාරුත් එයාගේ ඇදුම ගලවලා ඇත්තටම ඇතුලේ ඉන්නේ කවුද කියලා බෙරීට පෙන්වනවා. හැබැයි ඉතින් කවුරුවත් නොහිතපු විදියට ඒ ඉතින් වෙන කවුරුවත් නෙවෙයි බෙරීමයි. මේ බෙරී කවුද කියලා දැන් ඉතින් ඔයාලා ගොඩක් කුතුහලයෙන් ඉන්නවා නේද? ඒ ගැන දැන්න මේ කොටස බලලා ඉමු…

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 180MB |    

රැදීසිටින්න

| HDTV | x264 | SVA | 286MB |    

fe9fb8fcfba9ac63d7c1d0fcf15f20a942875d0e

| HDTV | x264 | 720p | 1GB |    

68bf276c70ce1848d6517494311eacb184ab19c1

| HDTV | x265 | 720p | 160MB |    

fcee091685adad3b7b61fc8fb2700ca5c2c1b95b

Direct Download

| HDTV | x264 | 480p | 150MB |         

| HDTV | x264 | LOL | 286MB |         

| HDTV | x264 | 720p | 1GB |               

| HDTV | x265 | 720p | 198MB |       

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

10 thoughts on “The Flash [S03 : E21] | හේතු ඵල දහම..

  • The Pianist(2002) sub eka br rip ekata update karannako!!!!!!

    Reply
  • Thanks ..aththatama oyala godak loku sewawak karanne.film ekak download krnna giyama eka eka sites wala hoya hoya rasthiyadu wewi inne nathuwa kelinma baiscopedownload eken direct download facility eka deela thiyena ekata godak sthuthiy..me sewawa digatama karagen yamata awashya shakthiya oba siyalu denatama labewa..

    Reply
  • Bro baiscopedownloads.xyz eke Flash E21 dammata thama Baiscope eke sub eka dala nane bro.. Machan me site eka wage anith ekath quick karannako kollo.. Tuesday Flash Live telecast wena nisa Wednesday weddi wath sub eka dennako kollo.. Please

    Reply
  • Flash S3 E21
    Sinhala Subtitle aka ganne kohomada

    Reply
  • plz kawruhari mata flash s3e21 sub eka ewanawada loku udawwak

    Reply
  • Direct download dunnama file eka miss wela kiyanawane

    Reply
  • thanuka

    meka download kranna bane saho

    Reply
  • Annee Pleas Flash Eke Season 1 Ekee Idala Okkoma Colection Ekak Hadanna.. Man Godak Aasa Tv Series ekak Aa iunaata download karala SinhalaSub Ganna Thenak Nee pleas Puluwannnam Colection Ekak Hadala Eka download Linke ekak Daanna Pleas baiscope Download

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *