MENU

The Flash [S06 : E08]| ඩාර්ක් ෆ්ලෑෂ්

ඉතින් මිත්‍රවරුනි, පහුගිය සතියේ කොටසේ ඉතුරු කොටස බලන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. බ්ලඩ්වර්ක් අන්තිමේ අපි නොහිතපු විදියට ෆ්ලෑෂ්ව එයාගේ පැත්තට හරවගත්තානේ. ඉතින් අපි පහුගිය සතිය ගැන ටිකක් මතක් කරගමු.

ගිය සතියේ කොටස පටන් ගත්තේ බ්ලඩ්වර්ක් සහ රැල්ෆ් අතරේ සිද්ධවුනු සටනින්. ගොඩක් අයට හිතෙන්න ඇති බ්ලඩ්වර්ක් රැල්ෆ්වත් එයාගේ පැත්තට හරවගනියි කියලා. ඒත් ඒක එහෙම උනේ නෑ. බ්ලඩ්වර්ක් එයාගේ ලේ රැල්ෆ්ගේ සිරුරට ඇතුල් කලේ යටි අරමුණක් ඇතිව. එයාට ඕන උනේ රැල්ෆ් හරහා ෆ්ලෑෂ්ව එයාගේ පැත්තට හරවගන්න. ඉතින් කොහොමහරි බ්ලඩ්වර්ගේ අරමුණ සාර්ථක උනා. ෆ්ලෑෂ් අන්තිමේ ඩාර්ක් ෆ්ලෑෂ් උනා. ඉතින් මොකකින් මොකක්ව් වෙයිද ?

දැන් ටීම් ෆ්ලෑෂ් එකට වැඩේ තවත් අමාරුයි. බ්ලඩ්වර්ක් මදිවට ඩාර්ක් ෆ්ලෑෂ්. හැබැයි ඩාර්ක් ෆ්ලෑෂ්ගේ ඇතුලතින් බෙරි යම්කිසි සටනක යෙදිලා ඉන්නවා. අපි ඒක කලින් සතියේ දැක්කානේ. මේ කොටසින් ඔයාලාට බලාගන්න පුලුවන් ෆ්ලෑෂ් ටීම් එක බ්ලඩ්වර්ක් එක්ක හැප්පිලා මේ බ්ලඩ්වර්ක් කියන චරිතයට මොකද වෙන්නේ කියලා.

ඉතින් අද දවස සෙනසුරාදා. කවුරුත් මගබලාගෙන හිටපු ක්‍රොස්ඕවර් එක හෙට දිනයේ විකාශනය වීමට නියමිතයි. ඒවගේම තමයි මෙවර ක්‍රොස්ඕවර් එක කොටස් පහකින් සමන්විතයි. පොඩි අවුලකට කියලා තියෙන්නේ මුල් කොටස් තුන බලලා ඔයාලාට ජනවාරි මාසයේ 14 වෙනිදා වෙනකන් ඉන්න වෙනවා ඉතුරු කොටස් දෙක බලන්න. ඉතින් ඔයාලා එපි ටික බලන්න ඕන පිළිවෙල මම පහලින් සඳහන් කරන්නම්.

SUPERGIRL – Sunday, December 8, 2019
BATWOMAN – Monday, December 9, 2019
THE FLASH – Tuesday, December 10, 2019
ARROW – Tuesday, January 14, 2020
DC’S LEGENDS OF TOMORROW – Tuesday, January 14, 2020

එහෙනම් ඔන්න ඔය පිළිවෙලට තමයි කොටස් ටික පෙළගස්වලා තියෙන්නේ. ඉතින් ක්‍රොස්ඕවර් එකට අදාල වෙන ඊලඟ ෆ්ලෑෂ් කොටසත් අරගෙන ඔයාලාව බලන්න ආයෙත් එන්නම්. හැමෝටම ජය!!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDTV | x264 | SD | 240MB |

MEGA ලින්ක් භාවිතා කිරීමට නම්  මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..

Direct Download

| HDTV | x264 | 480p | 210MB |

| HDTV | x265 | SVA | 240MB |

| HDTV | x264 | 720p | 300MB |

HEVC – x265

| HDTV | x265 | 720p | 170MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

4 thoughts on “The Flash [S06 : E08]| ඩාර්ක් ෆ්ලෑෂ්

  • undersdrive ekenma denna epoh openload wage website ekakinuth denno

    Reply
    • Dilan Ranga

      Openload site eka dn na kiyala danne nadda??

      Reply
  • Crisis on infinity earths epi5 denna nattam balala wedak nh

    Reply
  • දිනුක ෂමීන්

    Batwoman tv series එකත් දැම්මා නම් හොඳයි නෙ. නැත්නම් crossover එක දාන්නෙ කොහොමද

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *