MENU

The Flash [S06 : E11] | ආදර සංග්‍රාමය…

ඔන්න ආයෙ කාලෙකට පස්සෙ සබ් එකක් අරන් ආවා. මේ පාර ආවෙ ෆ්ලෑෂ් එකේ එපියකට උපසිරැසි අරගෙනයි. සේරටම මේකට නුවන්ත අයියට ස්තූතිවන්ත වෙන්නෝන. ඔන්න ඉතින් ඒකත් අරගෙන ආවා. ෆ්ලෑෂ්ගෙ උපසිරැසිකරුවා මාරු උන හින්දා සම්ප්‍රදායික වචන එකක් දෙකක් වෙනස් වෙලා ඇති. නිතර අහපු වචන වෙනුවට වෙන වචන එකක් දෙකක් වැටිලා ඇති. ඉතින් ඒකට සමාවෙන්න කියලා කියන ගමන් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.

අද කතාව ඇත්තටම කිව්වොත් වැලන්ටයින් සිද්ධියක් වගේ කිව්වොත් හරි😂 මේ පාර කොටසෙ වෙන්නෙ ඇත්තටම කිව්වොත් ආදර වලියක් ව⁣ගේ. ගියපාර කොටස ගැන මං ලොකුවට මතක් කරන්න යන්නෑ. ඒත් ගියපාර කොටසෙ අන්තිමේ අයිරිස් කන්නාඩියක් ඇතුලෙ හිරවෙනවා. එලියෙ ඉන්නෙ නියම අයිරිස් නෙමේ. ඉතින් අපේ වීරයා බෙරී වැලන්ටයින් සමරන්න යන්නෙ නියම අයිරිස් එක්කනම් නෙමේ. වැලන්ටයින් වැලන්ටයින් කියලා කිව්වට වැලන්ටයින්මත් නෙමේ මේකෙ තියෙන්නෙ. මේ වැලන්ටයින් අස්සෙ යන කතාවක් තමා වෙන්නෙ මේකෙ. මං වැඩිය මුකුත් කියන්න යන්නෙ නෑ මොකද විනාඩි 42යිනෙ තියෙන්නෙ. ඔය ටික කිව්වම මොනව බලන්නද?

කතාව ඔතනින් නවත්තනවා. සුබ දවසක් කියන ගමන් ආයෙ උපසිරැසියකින් හම්බෙමු

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDTV | x264 | SD | 250MB |

Direct Download

| HDTV | x264 | 480p | 130MB |

| HDTV | x265 | SVA | 250MB |

HEVC – x265

| HDTV | x265 | 720p | 190MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “The Flash [S06 : E11] | ආදර සංග්‍රාමය…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *