MENU

The Flash [S06 : E14] | ස්පීඩ් ෆෝර්ස්හි මරණය..

ඉතින් අයිරිස් අර කණ්ණාඩිය ඇතුලේ තවම හිරවෙලා ඉන්නවා ඊවා එක්ක. එයා හිතන විදියේ කෙනෙක් නෙමෙයි ඊවා කියන්නේ. ඉතින් එලියේ බෙරි එක්ක අයිරිස් වගේම කෙනෙක් ඉන්නවා. එයා කවුරු වෙන්නැතිද කියලා ඔයාලාට අද කතාවේ අන්තිම හරියට එනකොට පොඩි අදහසක් ගන්න පුලුවන් වෙයි. ඉතින් එතනින් ගියාම ඔන්න කිඩ් ෆ්ලෑෂ් අද එයාගේ ගෙදර දොර බලා ආපහු එනවා. ඒ එන්නෙත් දිගටම ඉන්න බලාගෙන නම් නෙමෙයි.

අද කතාවේ මාතෘකාව තමයි ස්පීඩ් ෆෝර්ස්හි මරණය. ඉතින් මේ ස්පීඩ් ෆෝර්ස් එක මැරුණොත් මොනවා වෙයිද ? ෆ්ලෑෂ්ට එතකොට දුවන්න ඕන ස්පීඩ් එක ලැබෙන්නේ කොහෙන්ද ? ඒ සේරම ප්‍රශ්න අපේ හිතට එනවා. එහෙනම් ඉතින් කතාව බලන්න මම ඔයාලාට ඉතුරු කරන්නම්. අපි ඊලඟ කොටසින් පුලුවන් තරම් ඉක්මණට මුණගැහෙමු.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDTV | x264 | 720p | 835MB |

Direct Download

| HDTV | x264 | 480p | 130MB |

| HDTV | x264 | SD | 245MB |

| HDTV | x264 | 720p | 835MB |

HEVC – H.265

| HDTV | x265 | 720p | 185MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *