MENU

The Flash [S06 : E15] | නෑෂ් වෙල්ස්ගේ යාතුකර්මය..

කලින් කොටස ගැන මතක් කලොත්, මෙතෙක් කාලයක් ෆ්ලෑෂ්ගේ බල මූලාශ්‍රය වෙලා තිබුණ ස්පීඩ් ෆෝර්ස් එකේ අවසානය ගිය සතියේ සිද්ධවුනා. ඒකට හේතුව ව්‍යසනයේදී විශ්වය බේරගන්න ෆ්ලෑෂ් ගත්තු තීරණයක්. ඉතින් ගිය දේවල් ඇතුන් දාලාවත් ආපස්සට අදින්න බෑ වගේ, ස්පීඩ් ෆෝර්ස් එක නැතිවෙලා ගියා, ෆ්ලෑෂ්ට පසුතැවෙනවා හැරෙන්න වෙන කිසිදෙයක් ඉතුරු උනේ නෑ.

ගිය සතියේ අවසානයේදී අර දර්පන තුවක්කුවෙන් අයිරිස් වගේ එලියේ ඉන්න අනිත් කෙනා කැමිලාට ප්‍රහාරයක් එල්ල කලා. දැන් එතකොට ඔන්න ජීවමාන ලෝකයේ කැමිලාත් නෑ. ඊවාට සම්බන්ධ දෙන්නෙක් තමයි ෆ්ලෑෂ් ටීම් එකත් එක්ක ඉන්නේ. ඉතින් ඊවා සැලසුම් කරන්නේ ඒ දර්පණ ලෝකයෙන් එලියට එන්න. ඒ වැඩ වලට උදව්වට තමයි ජීවමාන ලෝකයේ අර වගේ දෙන්නෙක්ව තියලා තියෙන්නේ.

ස්පීඩ් ෆෝර්ස් එක නැති නිසා ෆ්ලෑෂ්ට දැන් ස්පීඩ් එක ලැබෙන්නේ කොහෙන්ද ? ඉතින් කලින් සතියේ එයා කණ්ඩායමට යෝජනා කලා කෘතිම ස්පීඩ් ෆෝර්ස් එකක් හදාගන්න. මොකද තෝන්ට පවා එයාගේම කියලා ස්පීඩ් ෆෝර්ස් එකක් තියෙන නිසා. ඉතින් මේ සතියේ ඔයාලාට කාවර්ගේ අලුත් මෙටා ඝාතකයෙක් ගැන බලාගන්න පුලුවන් වෙයි. අපි බලමු එහෙනම් ෆ්ලෑෂ්ගේ දැනට ඉතුරුවෙලා තියෙන ස්පීඩ් එකත් එක්ක කතාව ඉදිරියට යන විදිය. එහෙනම් ඊලඟ කොටසින් අපි මුණගැහෙමු

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 900MB |

Direct Download

| WEB | x264 | 480p | 135MB |

| WEB | x264 | SD | 260MB |

| WEB | x264 | 720p | 900MB |

HEVC – H.265

| WEB | x265 | 720p | 195MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “The Flash [S06 : E15] | නෑෂ් වෙල්ස්ගේ යාතුකර්මය..

  • FLash eke එපිසොඩ් නැද්ද

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *