MENU

The Gifted [S01 : E09]| නිමාවට පෙර

හැමෝටම සුභ දවස වේවා!මේ ගෙන එන්නේ The Gifted කතා මාලාවේ පළමු සමයේ අටවන කොටසයි.

පසුගිය සතියෙන්…

ට්‍රාස්ක් ආයතනය ගැන දැනගැනීමට රීඩ් හා ජොන් ඔටෝ ස්ට්‍රකර්,නැත්තම් රීඩ්ගේ පියා සොයාගෙන යනවා.අවුරුදු ගානකින් හමු වූ පිය පුතු දෙදෙනා කතා බහ කරමින් සිටින අතර තුර බොහෝ තොරතුරු හුවමාරු වෙනවා.ප්‍රධාන වශයෙන්ම විපරිතත්වය යනු පාරම්පරික දෙයක් බවත්,එය රීඩ්ව මඟ හැරියේ ඔටෝ ඔහුට කල ප්‍රතිකාර නිසා බවත් දැනගන්න ලැබෙනවා.එමෙන්ම ඔටෝ ගේ පියා හා සහෝදරිය අතිශයින් බලවත් විපරීතයන් දෙදෙනෙක් වන අතර ඔවුන් දෙඅත් අල්ලා ගත් විට අසීමිත බලයකට හිමිකම් කියන බවත්,ලොරන් හා ඇන්ඩි හටද තිබෙන්නේ ඒ සමාන බලයන් බවත් ඔටෝ ප්‍රකාශකර සිටිනවා.ඒ මෙන්ම බංකරයට ගෙනා එක්තරා ට්‍රාස්ක් එකේ සම්පතක් වූ සිරකාරියක් හරහා ට්‍රාස්ක් ආයතනය ගැන තොරතුරු දැනගැනීමට මාකෝස් ඇතුළු පිරිස සමත් වෙනවා.එමෙන්ම කැම්ප්බල් හා නියෝජිතයෙක් පුල්ස් සමග ඔටෝ සමීපයට එන්නේ එම ස්ථානය පරික්ෂා කිරීමටයි.නමුත් පුල්ස් කෙතරම් උත්සහ දෑරුවත් ඔටෝ ස්ට්‍රකර් තමන්ගේ බලය භාවිත කොට ඔවුන්ව විනාශ කර දමනවා.මේ අවස්ථාවේ කැම්ප්බල් දැඩි පිළිස්සුම් තුවාල ලබන අතර ඔටෝ මරණයට පත් වෙනවා.

මේ සතියෙන්….

මේ සතිය ගැනනම් මොකුත් නොකියා ඉන්නම්.මොකද මේක අවසන් පුර්ව කොටස නිසා මහා සටනට අද ආරම්භ වෙනවා.ට්‍රාස්ක් ආයතනයට පහර දීමට තමා සියල්ලෝ සැලසුම් කරන්නේ.මේ අතර වාරයේ සෙන්ටිනල් සේවාව කුමක් කරාවිද?ලොරන් හා ඇන්ඩි දෙඅත් අල්ලා ගත්විට ඔවුනටද පාරම්පරික බලය පිහිටා තියේවිද?ට්‍රාස්ක් වෙත එල්ල කරන විපරිත ප්‍රහාරය සාර්ථ වේවිද?මේ ප්‍රශ්න විසඳා ගැනීම ඔබට භාරයි.

එහෙනම් ලබන සතියේ අවසන් කොටසින් මුණගැසෙන තුරු හැමටම ජය ශ්‍රී.

                                                                                                                                                      

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 290MB |    

88C57DE4489478A10B2E2685F9615C022ABFB39D

| HDTV | x265 | 720p | 253MB |  

7F06D0722812CBC00658FAD94B4DC930168343D2

Direct Download

| HDTV | x264 | 480p | 193MB |

      

| HDTV | x264 | SVA | 290MB |       

         

| HDTV | x265 | 720p | 253MB |        

      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *