MENU

The Handmaid’s Tale [S01 : E07] | සීමාවෙන් එපිට… (18+)

කොහොමද හැමෝටම ? සැපෙන් සනීපෙන් ඉන්නවා නේද හැමෝම ? එන්න එන්න කතාව උණුසුම් වන මොහොතක අත්උදව්කාරියන්ගේ කතාවේ සත් වන වෙලුම දිග හරින්නයි මේ සුදානම,

මෙතෙක් කතාව,

ගිලීඩයේ හමුදාව විසින් අල්ලාගත් ජූන් හා අනෙකුත් සරු කාන්තාවන් රෙඩ් සෙන්ටර් තුල හෑන්ඩ්මේඩ්වරුන් ලෙස සේවය කිරීමට යොමුකල අතර, පුහුණුවෙන් පසු කමාන්ඩර් වරුන් වෙනුවෙන් දරුවන් වැදීමේ අරමුණට පමණක් සීමා නොවී, ගිලීඩයේ අරමුණ වූ කමාන්ඩර්වරුන්ගෙන් ඔබ්බට දරුවන් වැදීම දක්වා දැන් කතාව ගමන් කර අවසන්ය.මේ කුරිරු සමාජයේ සරු කාන්තාවකට හිමි තැන මනාවට ඔප්පු කල කතා සමයක් බවට පසුගිය කතාව දැක්විය හැක. මෙක්සිකානු දුතයන් සමග සිදුවූ ගනුදෙනුව හා බැඳුන සිද්දීන් මනාවට සාධාරණිකරණය කරන්න මේ සමාජය කෙතරම් නම් උත්සහ කරනවාද. පසුගිය කතාව අවසානයේ ජුන්ට හිමිවූ සුභ ආරංචියත් එක්ක අද කතාව අලුත්ම පැතිකඩකට යොමුකරන්නට සමත් වුනා, ලුක් පණපිටින්ද?

අද කතාව,

අද කතාව ආරම්භ වෙන්නේ හරියටම ජූන් හා ඇගේ දියණිය ඇසෙහි සාමාජිකයන්ට හසුවන්නට පෙර ලුක්ගෙන් සමුගත් අවස්ථාවේ පටන්ය. ඇත්තටම ලුක්ට වෙඩි වැදුනද ? ඒ වෙඩි සද්දේ මොකක්ද ? ප්‍රශ්න වැලකට අද උත්තර විකාශය වෙනවා ,ඒකනම් ලොකු දෙයක් නේද? පැටලිලා ඉන්න අයට කතාව ලිහා ගන්න හොඳම තැන මේක. ලුක් පනපිටින් නම් මොකද කරනවා ඇත්තේ? කොහෙද ඉන්නවා ඇත්තේ? ඇයි ජුන්ව හොයාගෙන නාවේ? එහෙනම් ලුක්ට වෙඩි තිබ්බද ? ලුක් මැරුණද ? ඇත්තටම මේ ගිලීඩයට අයිති සීමාවෙන් එපිට ලෝකය මොන වගේද ? එහෙනම් අද කතාව බලන්න මහත්වරුනේ ? අද වෙනම ලෝකයකට ඔබව ගෙනයාවි. වැඩි බයිලා නැතිව එහෙනම් ඊළඟ වෙළුමෙන් හමුවනතුරු ජය !!! ? ?✌

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 720p | 4.1GB |Complete S01|

3C048BCF4345FF7D28262EE2A2F71C2C1524C4C7

Direct Download 

| WEBRip | x264 | 720p | 146MB |

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *