MENU

The Hole (2009) | අභිරහස් කුහරය

ඔන්න ඉතිං දෙයියනේ කියලා හොරර් & ත්‍රිලර් මූවි එකක් ගෙනාවා. මේක නම් 2009 ආව එකක්. ගොඩ කාලෙකට කලින් තමයි මේ උපසිරැසිය ගේන්න හිතාගත්තේ, ඒත් බැරිවුනා. මට දැන් ඇත්තටම මුකුත් කියන්න වැඩි වෙලාවක් නෑ, අපි විස්තරේට බහිමුකෝ…

ඩේන් හා ලූකාස් කියන සහෝදරයෝ දෙන්නා අළුතෙන් ගෙදරකට යනවා. එයාලට යාළුවෙක් මුණ ගැහෙනවා ජූලි කියලා. ඔන්න ඩේන්ගේ ගෙදර තිබිලා කුහරයක් හමුවෙනවා. ඒකෙන් එයාලට අද්භූත සිදුවීම් වලට මුහුණපාන්න වෙනවා……. සිදුවීම් ටික ෆිල්ම් එකේ තියෙනවා…


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | XVID | 699MB |  

0e9bd75c82e2697998d3ecc652110c40b5b95d37

Direct Download

| DVDRip | x264 | 480p | 311MB |              

| DVDRip | x264 | XVID | 700MB |              

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *