MENU

The I-Land [S01 : E02 | අභිරහස් ව්‍යාපෘතිය…

බයිස්කෝප් වාසී සියලු දෙනාට සුභ දවසක් කියලා ප්‍රාර්තනා කරනවා. ගොඩ කාලෙකට පස්සේ තමා උපසිරසක් අරගෙන ඔයාලා ලගට එන්නේ. අධ්‍යාපන කටයුතු වලින් කාර්යබහුල වුන නිසා උපසිරසි ගැන්වීම් කටයුතු ටික කාලෙකට නැවතුනා. ඉතින් අද මේ අරන් එන්නේ බයිස්කෝප් අපේ සහෝදරයන් විසින් ඔබ වෙත ලාබාදෙන අළුත්ම ටෙලි කතා මාලාවේ දෙවෙනි කොටස. මට මේ සීරීස් එකත් එක්ක එකතුවෙන්න කියලා ආරාධනා කරේ කවිෂාල් රසින්ත මලයා. ඉතින් ඔහුටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. අපි කතාව ගැන බලමු.

සීරීස් එක ගැන රවිදු රුක්ශාන් සහෝදරයා ඔයාලට විස්තර කියනා ඇති. නෙට්ෆ්ලික්ස්ලගේ අළුත්ම අළුත් සීරීස් එකක් තමා මේ. කොටින්ම අපි සබ් හදන්න පටන් ගද්දී ගොඩක් සයිට් වල වීඩියෝ පිටපත්වත් තිබ්බේ නෑ. ඉතින් අද කතාව ගැන පොඩි විස්තරයක් ඔයාලට කියන්නන් මම. හරි කතාව පටන් ගන්නේම චේස් පොඩ්ඩක් මුහුදට පැනල පීනල තමා එයාට මුහුදේ පාවෙවී තියෙන බෝට්ටුවක් හම්බෙනවා. ඒ වගේම ඒක ඇතුලේ තිබිල බඩු වගේකුත් හම්බෙනවා. අදත් ඔයාලට කට්ටිය අතරේ රණ්ඩු කිහිපයක්ම යනවා බලාගන්න පුළුවන්. ඒ වගේම චේස් සහ කූපර් දෙන්න කැලේ ඇතුලේ තිබිල බංගලාවක් හොයාගන්නවා. ඉතින් ඔය විස්තර කරා මදෑ.

එහෙනන් අද කතාවත් හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා. අවසානෙට එහෙනන් මට මේ කතාවට සහභාගි වෙන්න අවස්ථාව අරන් දීපු කවිෂාල් මලයටත් හැමවෙලේම සබ් එක කරල ඉවරවෙනකන් පස්සෙන් ඉදල අපිව මෙහෙයවපු රවිදු රුක්ශාන් සහෝදරයටත් ස්තුතිවන්ත වෙනවා. මේ වෙනකොට උපසිරසි සියල්ලම සයිට් එකට බාරදීල අවසන් නිසා ඔයාලට එකදිගට රසවිදින්න අවස්ථාව හම්බෙයි කියල හිතනවා. එහෙනන් තවත් උපසිරසකින් හම්බෙනතුරු හැමෝටම ජය වේවා!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p | 2.3GB | Complete S01

Direct Download

| WEB | x264 | 720p | 424MB |

| WEB | x265 | 720p | 270MB |

| WEB | x264 | 720p | 2.3GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *