අද ඔන්න ගෙනාවා, Adventures ටීවී සීරිස් එකක්. IMDb 4.3/10 රේට් එකක් තමයි තියෙන්නේ. ඒත් ලස්සන කතාවක්. ඔයාලා බලලා ඇති නෙහ් Lost කතා මාලාව.ඒකට සාපේක්ෂව යන කතාවක් කියල ගන්නත් පුළුවන්. ඒත් වෙනස් කතාවක් තමයි මේකේ තියෙන්නේ.එකම කතාව යන කාලේ වෙනස්ම විදියට යන මේ වගේ කතාවකුත් බලන්න කියල කියන ගමන් අපි එහෙනම් කතාවට හැරෙමු.
කලින් කොටසෙදී දකින්න ඇතිනෙ දූපතට ආපු හැමෝටම වගේ සැකයක් මතුවෙනව එයලාව මෙහාට ගෙනත් දැම්මයි කියල. මොකද එයලා එකිනෙකා අතරෙ තිබ්බ දුර ප්‍රමාණය එකහා සමානයි වගේම ඒ හැම කෙනෙක් ගාවම එක්තරා වස්තුවක් තිබුණා. එක්කෙනෙක් ගාව පිහියක් තව කෙනෙක් ගාව කවඩියක් නැත්තම් ප්‍රථමාධාර පෙට්ටියක් වගේ එහෙම. කොහොමහරි චේස් මේ ගැන හොයන එක නතර කරන්නෙ නැහැ එයා පස්සෙ කැළෑව ඇතුලට යනව තව දේවල් හොයාගන්න. මොකද මෙයලාට හැමදාමත් මුහුද ළඟම ඉන්න බෑනේ. කලින් කොටසෙදී දකින්න ඇති නෙහ් එක්තරා උවදුරකට මුහුණ පෑවා මේ හැමෝම. ඒවගේම තමයි අන්තිමෙදී කණ්ඩයාමේ කෙනෙක්ව මැරෙනවා. හැබැයි මේකට අහුවෙන්නෙ චේස්ව. ඒත් චේස්ද මෙයාව මැරුවෙ? චේස් අමාරුකාරියක් වෙච්ච පලියට කෙනෙක්ව මරණ තත්ත්වෙට පත්වෙයිද? එහෙනම් අද ඒ හැම එහෙකටම වගේ උත්තර ලැබෙයි. එපිය එහෙනම් බලලම ඉන්නකෝ මොකක්ද වෙන්නේ කියල.
- Show:- The I-Land
- Season number:- 1
- Episode number:- 3
- Air date:- September 12, 2019
විශේෂ ස්තූතිය, Netflix අධිපති Ravindu Rukshan (රවියට)?, එයා තමයි මට එපිය සෙට් කළේ. තව චාමර අයියට ස්තූතියි වෙන්න ඕනේ මගේ තිබුණ අඩුපාඩුවක් පෙන්නලා දීලා ඒක හදාගන්න උදව් කළාට. එහෙනම් ඊළඟ එපිය අනිවාර්යයෙන් බලන්න. තවත් උපසිරසකින් හම්බවෙන්නම් එහෙනම්.
බුදුසරණයි! දෙවිපිහිටයි!
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3 thoughts on “The I-Land [S01 : E03] | ප්‍රමාණවත් නොවූ තොරතුරු ගොන්න!”
Kalki (2019) meke sinhala suptitle nadda
Kalki (2019) meke sinhala suptitle nadda
ithuru episode tike sub tikath demmanam hodai