MENU

The I-Land [S01 : E07] | ගැළවීමේ එකම ක්‍රමය…

හොඳයි එහෙනම්, ඔන්න පුළුවන් ඉක්මණින්ම වගේ අවසන් කොටස අරගෙන ආවා. ඉතින් කියන්න තියෙන්නෙ කතාව මෙතනින් අවසන් කියලයි. ඒ කියන්නෙ තවත් එකක් එන්නෙ නැහැ. හොඳයි අපි එහෙනම් බලමුකෝ අද කොටසේ මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.

කලින් කොටසේදී දකින්න ඇතිනෙ චේස් හැම ඇත්තක්ම වගේ දැනගන්නවා. ඒ මොකද එයාගෙ සැමියා සම්පුර්ණ පාපොච්චාරණයක් කරනවා එයාගේ ඉස්සරහ. ඒ චේස්ගෙ අම්මව මරල දැම්මේ එයා කියලත් වගේම චේස්වත් අහු කරේ එයා කියලා. හැබැයි මේකෙදි චේස් නිර්දෝෂී කෙනෙක්. ඉතිං චේස්ව සිමියුලේෂන් එකෙන් එළියට ගන්නවා. හැබැයි ආවට නිදහසම නැහැ. එයාගෙන් ප්‍රශ්ණ කිරීම් වගයක් කරනවා. මොකද සෙල්ලමේ දෝෂයක් තිබ්බ ඒ බොනී සහ ක්ලයිඩ් හිටපු නිසා. ඉතින් මෙයාලා ඇතුළු වෙලා තියෙන්නෙ එක්තරා හැක එහෙකින්. එතකොට මෙයාලට කවුරුහරි අණ දෙනවා. ඒ මේක ඇතුළෙම ඉන්න කෙනෙක්. මේ හැමදෙයකටම ඇඟිල්ල දික් වෙන්නෙ වෝර්ඩ්න් ගාවට. ඇත්තටම ඔහු තමයි මේකෙ සැබෑ මොළකරු වෙන්නෙ. ඉතිං චේස්ට තනියෙම මෙයාව අල්ලලා දෙන්න හැකියාවක් ලැබෙයිද? නැත්තම් චේස්ට මොකක්හරි අනතුරක් කරයිද පාපොච්චාරණයක් කරන්න කලින්? එහෙනම් ඉතින් අවසානය තෙක් නරඹන්නකෝ..

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p | 2.3GB | Complete S01

Direct Download

| WEB | x264 | 720p | 180MB |

| WEB | x265 | 720p | 183MB |

| WEB | x264 | 720p | 2.3GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *