MENU

The Killer (2017) AKA O Matador | පැරයිබා ශාපය (18+)

ඔන්න කාලෙකට පස්සේ එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් මරන්නයි යන්නේ….. කුරුල්ලො දෙන්නෙක් මරන්න යනවා කිව්වේ හුග කාලෙක ඉදන් ආසාවක් තිබ්බා NETFLIX ෆිල්ම් එකකට සබ් හදන්න වගේම WESTERN ෆිල්ම එකකට සබ් හදන්න. ඔන්න ඉතින් ඒ ආසාවන් දෙකම ඉශ්ඨ කරගෙන NETFLIX එකේ WESTERN ෆිල්ම් එකකට තමා සබ් එක අරන් එන්නේ….

NETFLIX කිව්වාම දන්නවානේ ඉතින් සුපිරි වැඩ තමා කරන්නේ කියලා. නොවැම්බර් 10 වෙනිදා තිරගත වීම ආරම්භ කරපු මේ ෆිල්ම් එක Marcelo Galvao විසින් ලියලා ඔහු විසින්ම අධ්‍යක්ශනය කරපු එකක් වගේම IMDB මීටරේ 6.1කට කරකවන්න පුලුවන් වෙලා තියනවා…. ඒ වගේම මෙය Gramado Film Festival එකේ Best Director, Best Actor, Best Actress, Best Sound වගේ awards 11කටනිර්දේශ වෙලා තියනවා ඒ අතරින් Best Music සහ Best Cinematography කියන awards 2ක දිනාගෙන තියනවා….

ෆිල්ම් එක ගැන කිව්වොත් ෆිල්ම් එක මුලින් පටන් ගන්නේ කුඩා ළමයි දෙන්නෙක් එක්ක යන කව්බෝයි කෙනෙක්ට තව කව්බෝයිලා දෙන්නෙක් හමුවෙන තැනකින්. මොවුන් හමු උනාට පස්සේ අර ළමයි දෙන්නත් එක්ක එන කව්බෝයි පොඩි සීන් එකක් වෙලා කතාවක් කියන්න පටන් ගන්නවා….. මේ කතාවේ ඉන්න සෙවන් ඉයර්ස්ට අතරමන් කරලා දාලා ගියපු ළමයෙක් හම්බෙනවා මේ ළමයා ඔහු උස්මහත් කරනවා ඒත් දවසක් එක පාරම ඔහු ළග තියන ටවුමට යනවා ඒත් අයපහු එන්නේ නැ… අර ළමයා ලොකු උනාට පස්සේ සෙවන් ඉයර්ස්ව හොයාගෙන යනවා ඊට පස්සේ තමා ඔහුගේ ජීවිතේ වෙනස් වෙන්නේ එතනින් එහාට සෙවන් ඉයර්ස්, ශාර්කි, මන්කීස් කියන නීතිය රකින අය,බැලැන්ශාර්ඩ් කියන කෘර වංශාධිපතියා,ෆෝ අයිස්, ග්‍රීන්ගෝ වගේ තව ගොඩක් අය මේ කතාවේ ඉන්නවා…. මේ අයගේ නම් දැක්කාම වෙනසක් පේනවානේ සමහර අයගේ නම් හැදෙන හැටිත් කතාවේ තියනවා….. නමේ ශාපයක් ගැන දාලා තිබ්බට ශාපයක් ගැන කිව්වේ නැනේ කියලා බලනවා ඇති මේ කියන හැම කෙනාම මේ පැරයිබා කියන මැණික් නිසා ශාපයකට ලක් වෙනවා… ඒ ශාපය ඇතුලේ මේ මිනිස්සු හැසිරෙන විදියෙන් තමා කතාව දුවන්නේ… ශාපයක් කිව්වාට මේක ඔයාලාට එක පාරටම හිතට එන විදියේ ශාපයක් නෙමෙයි තාත්වික ශාපයක් බලද්දි ඒක තේරයි….

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 720p | 663MB |

BB5B87E4F3AA259CFC78E3517ABC2692A7F7964A

| WEBRip | x264 | 720p | 1.4GB |

e1d55106ed17e0d86ca46ea7fb5afe45b3ab4ea0

 Direct Download

| WEBRip | x264 | 480p | 396MB |

| WEBRip | x264 | 720p | 663MB |

| WEBRip | x264 | 1080p | 1.4GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  • tuntutlah ilmu hingga ke negeri china untuk belajar pola jitu mahjong ways
  • rahasia terpendam menggunakan teknik pola rtp diungkapkan oleh seorang pemain pro paling ahli di game pragmatic
  • sejarah awal mula mahjong wins 3 black scatter hitam menjadi game slot online nomor satu di indonesia
  • taktik pola rtp live pragmatic berhasil mendapatkan perkalian seribu di gates of olympus 1000
  • manisnya sweet bonanza membuat pemain maxwin berkat kemenangan mutlak hingga ratusan juta rupiah hanya dalam waktu satu jam
  • rahasia besar mendapatkan maxwin di mahjong ways berhasil terbongkar berkat ketekunan dan kesabaran seorang abang tukang bakso