MENU

The Last Kingdom [S02:E07] | තීරණාත්මක මොහොතක්

ලන්ඩන් අල්ලගන්න ගිය පිරිස ආයෙත් කදවුරු බලා එද්දී හැමෝවම මරලා දාලා.. තීරා විතරක් පණ බේරාගෙන ඉන්නවා..දැන් හැමෝටම තියෙන ප්‍රශ්නේ එතෙල්ෆ්ලෙඩ් මැරුණද නැත්නම් සහෝදරයින් දෙන්නගේ ග්‍රහණයට නතුවුනාද කියන එක. කොහොමින් හරි හොයලා හොයලා බැරිම තැන කට්ටිය ආපහු වෙසෙක්ස්වලට එනවා.. හැබැයි උත්‍රඩ් කෙලින්ම කොකුම්වලට යනවා. එතෙල්රෙඩ් ඇවිත් කියාපිනේ ඌ එන්න එපැයි කියද්දී එතෙල්ෆ්ලෙඩ් යන්න ආවයි කියලා.. මූව මරන්න එපැයි අල්ලලා… කොහොමින්හරි රාජසභාවේ වැඩි පිරිසකගේ ඉල්ලීම මත ඇල්ෆ්‍රඩ්ට සිද්දවෙනවා අකමැත්තෙන් වුනත් එතෙල්ෆ්ලෙඩ්ව නිදහස් කරගන්න වැඩේට උත්‍රඩ්ව කැදවන්න.. එල්ස්විත් ආර්යාව තමයි මුලින්ම ඒ අදහස රජතුමාට කියන්නෙත්.. මේ අතරේ බෙම්ෆ්ලේට්වල එරික් සහ එතෙල්ෆ්ලෙඩ් අතර ආදරයක් හටගන්න අරන්. එරික් එතෙල්ෆ්ලෙඩ්ට කිසිමදෙයක් වෙන්න නොදී ආදරෙන් බලාගන්නවා වගෙයි පේන්නේ.. හැබැයි සිග්ෆ්‍රිඩ්? මිනිහවනම් විශ්වාස කරන්න බෑ….

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 230MB |    

04cdefd1a38307385d108a6361db4af50f0095a0

| HDTV | x264 | MTB | 312MB |    

78bac53f3f88a68e0bc1419970ccc9bc46c71fb1

| HDTV | x264 | 720p | 880MB |    

970a3adb6b5ca1f58b02e42e76869988f755a9e4

| HDTV | x265 | 720p | 241MB |    

c68568ec9e4651ea4edbaf1a874349c4ab13618e

Direct Download

| HDTV | x264 | 480p | 154MB |         

| HDTV | x264 | MTB | 312MB |          

| HDTV | x264 | 720p | 880MB |           

| HDTV | x265 | 720p | 203MB |         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *