MENU

The Man in the High Castle [S02 : E07] | ද්‍රෝහියාට දඬුවම

මේ කොටසෙ IMDB අගය 8.5 ක්. කලින් කොටසෙදි අපි දැක්කා ටගෝමි අලුත් ජීවිතේට මුහුණ දෙන හැටි වගේම තෝමස්ට වෙන්න යන දේ ගැන. එ වගේම කිඩෝ දැනගත්තා යකූසා නාසින්ට උදව් කරනවා කියලා.එඩ්ලා අද එයාලා හදපු හොර ආකෘතිය විකුණලා යකූසට සල්ලි ගෙවන්නයි යන්නේ. තෝමස්ගෙ තත්වෙ නම් එන්න එන්නම නරක අතටයි හැරෙන්නේ. වැඩි දෙයක් මේ කොටස් ගැන කියන්න යන්නෙ නැත්තෙ දැන් කතාවෙ හොඳම හරියට ඇවිල්ලා තියෙන හින්දා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 480p | 117MB |    

2ed63838aca846fdf586644e2d4b8feeeced4aaf

| WEBRip| x264 | DEFLATE | 265MB |    

dddcc386afd4af8d29de1219256145ae9894b007

| WEBRip | x264 | 720p | 1.3GB |    

3f316a7e40a18ccc179e6266dda5610038722646

| WEBRip | x265 | 720p | 230MB |    

451a7c5a292fd3b1424e546fe8620bf3d6d717f2

Direct Download

| WEBRip | x264 | 480p | 75MB |         

| WEBRip | x264 | RARBG | 265MB |    

| WEBRip | x265 | 720p | 230MB |         

ඔයලගේ අදහස් පහළින් කොටාගෙන යන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *