MENU

The Man in the High Castle [S02 : E10] | නොසිතූ අවසානයක්

මේ කොටසට හිමිවෙලා තියෙන IMDB අගය දැක්කාම ඔයාලට පුදුම හිතෙයි. 9.6 ක තරම් විශිෂ්ට IMDB අගයක් මේ කොටසට හිමිවෙලා තියෙනවා. ඉතින් කලින් කොටසෙදි අපි දැක්කා හිට්ලර් මැරුණා කියලා ජනතාවගෙන් හංගන්න පාලකයො ගත්ත උත්සාහය වතුරේ ගියා. අලුත් ජනාධිපති හූස්මන් බොරු ප්‍රචාරයක් කරනවා හිට්ලර් මැරුණේ ජපන් නියෝජිතයො වස දීපු හින්දා කියලා. මේ සිද්ධ වෙන්නෙ යුද්ධෙකට අත වැනීමක් කියලා කලින් කොටසින් අපිට පැහැදිලි වුනා. හූස්මන් මේ විදිහට වැඩ කරන්නෙ මොන අරමුණකින්ද කියන එක අද කොටස බැලුවාම ඔයාලට පැහැදිලි වෙයි. ඒ වගේම කලින් කොටසෙ වුන බෝම්බ පිපිරීම. ප්‍රධාන මූලස්ථානෙ විනාශවෙලා ගියත් වෙඩි වැදිලත් කිඩෝ බේරුණා. එඩ්, චිල්ඩන් එක්ක ස්වාධීන කලාපෙට ගියා. ඔහොමයි කලින් කොටස ඉවර වුනේ.
කලින් කොටසෙ අපි දැක්කා අපේ විශ්වයේ අත්හදා බලපු බෝම්බෙක වීඩියෝ එක අරන් ටගෝමි ආපහු මේ සමාන්තර විශ්වයට ආවා. එයා ඒකෙන් මොනව කරයිද කියලා බලන්න නම් අද කොටස බලන්නම වෙනවා. හොඳම දේ තමයි, ජර්මනිය ලෝක යුද්ධයක් පටන් ගනියිද? ඒ වගේම තෝමස්ට මොනව වෙයිද? ජූලියාට මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙයිද? කියලා අද කොටස බලලම දැනගන්නකෝ. එක දෙයක් මට කියන්න පුළුවන් අද කතාව ඉවර වෙන්නෙ නම් කවුරුවත්ම හිතපු නැති විදිහට.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 480p | 140MB |    

fe05d50be4c4136caf0a0ead6fea3abec9d750f7

| WEBRip| x264 | DEFLATE | 286MB |    

dad9fd493160ded68296c3a491d3c5b437b6f3a3

| WEBRip | x264 | 720p | 1.4GB |    

b915fb4947a629fdfc61c898a8d3a7d179348545

| WEBRip | x265 | 720p | 184MB |    

e8c7cdb3f1043c5e6cb2753ef87cfee005e5aafb

Direct Download

| WEBRip | x264 | 480p | 100MB |           

| WEBRip | x264 | DEFLATE | 200MB |     

| WEBRip | x264 | 720p | 1.4GB |            

| WEBRip | x265 | 720p | 238MB |         

ඔයලගේ අදහස් පහළින් කොටාගෙන යන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  • tuntutlah ilmu hingga ke negeri china untuk belajar pola jitu mahjong ways
  • rahasia terpendam menggunakan teknik pola rtp diungkapkan oleh seorang pemain pro paling ahli di game pragmatic
  • sejarah awal mula mahjong wins 3 black scatter hitam menjadi game slot online nomor satu di indonesia
  • taktik pola rtp live pragmatic berhasil mendapatkan perkalian seribu di gates of olympus 1000
  • manisnya sweet bonanza membuat pemain maxwin berkat kemenangan mutlak hingga ratusan juta rupiah hanya dalam waktu satu jam
  • rahasia besar mendapatkan maxwin di mahjong ways berhasil terbongkar berkat ketekunan dan kesabaran seorang abang tukang bakso