MENU

The Mist (2017) [EP 02] | ඇරෝහෙඩ්..!

~~පසුගිය කොටසින්~~

බ්‍රිජ්විල් උසස් පාසලේ සේවය කරපු ඇලෙක්ස්ගේ අම්මට දෙමව්පියන්ගේ පෙත්සමක් නිසා සේවයෙන් ඉවත්වෙන්න සිද්දවුණා. ජේ ගෙ ගෙදර රෑ පාටියට ඒඩ්‍රියන් එක්ක ගිය ඇලෙක්ස්ට වුනු දේත් මතක ඇතිනේ. බ්‍රයන් බ්‍රිජ්විල් නගරයට එන මීදුම ගැන පොලිසියට පැමිණිලි කරන්න ගියාම වදින්න ගිය දේවාලෙ ඉහේ කඩාවැටුණා වගේ වැඩක්නෙ බ්‍රයන්ට සිද්දවුණේ. මියාටත් අන්තිමේදි නතරවෙන්න වුණේ පොලිස් කූඩුවේ. මීදුම එනකොට කෙවිනුයි ඒඩ්‍රියනුයි ඉන්නෙ පොලිසියේ නේ. නංගිගෙ ගෙදර යන්න ගිය ඊව්ටත් ඇලෙක්ස් එක්ක සාප්පු සංකීර්ණයේ නතරවෙන්න වෙනවා. ඊව්ට කේස් එක ඇදපු මිස් කාමඩි, පණ්ඩිතකමට කොලුවත් එක්ක එළියට ගිහින් හක්කත් නැතිකරගනවනේ…

~~අද කොටසින්~~

අද කොටසින් ඔයාලට පුළුවන් කෙවින් ඊව් සහ ඇලෙක්ස් ඉන්න සාප්පු සංකීණයට යන අතරෙ සිද්දවෙන දේවල් වගෙම සාප්පු සංකීණයේ ඉන්න අය එතන ආරක්ෂා කරගන්න උත්සහ කරන විදිහ බලාගන්න. මියාටයි ඊව්ටයි මුහුණදෙන්න වෙන්නෙ එච්චර හොඳ දේවල් වලට නම් නෙවෙයි. හැමෝටම තියන ලොකුම ප්‍රශ්නෙ වෙන්නෙ මීදුම ඇතුළෙ තියෙන්නෙ මොකක්ද කියන එකයි. ඊව් එක්ක රේඩියෝවෙන් උදව් ඉල්ලන්න යන ක්ලින්ට් හාදයාත් අමුතුම සෙල්ලමක් කරන්න හදනවා. එහෙනම් බලලම ඉන්නකෝ…

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 480p | 126MB |    

79c88bcdf2724e8d029d7d4143d887142d085991

| WEBRip | x264 | KILLERS | 272MB |    

3498f3f3a8f8c00606df47d59f4097808e16e8cb

| WEBRip | x264 | 720p | 440MB |    

99b304095bf8061bc261dc76236bdb5163e2195f

| WEBRip | x265 | 720p | 176MB |    

62984ded0809d9f6fd383523a4dbc1f90725fcc8

Direct Download

| WEBRip | x264 | 480p | 112MB |       

   

   | WEBRip | x264 | KILLERS | 272MB |  

   

  | WEBRip | x264 | 720p | 439MB |         

 

| WEBRip | x265 | 720p | 176MB |       

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *