MENU

The Originals [S04 : E02] | මුදවාගැනීම..

කතාවේ ආරම්භය නම් හිතුවා වගේම සුපිරියටම තිබුණා නෙහ්. නිව් ඔර්ලින් එහෙම දැන් මාසෙල්ගේ වෙලා. ක්ල්වුස් වේදනා විදිනවා බලන්න එයාගේ හතුරෝ ලෝකේ වටෙන්ම එනවා. හෙයිලි කොහොම හරි අවසන් වෘක රංචුවේ කෙල්ලෙක්ව හොයාගෙන එයාගේ පවුලේ එලයිජා, කෝල්, රෙබෙකා වගේම ෆ්‍රේයාව බේරගත්තා. අද කට්ටියට බලාගන්න පුළුවන් ක්ලවුස්ව බේරගන්න එයාගේ පවුලේ කට්ටිය එන්නේ කොහොමද, එතකොට එයාව බේරගන්නේ කොහොමද, මාසෙල්ගෙන් බේරිලා යන්න ලැබේවිද මේ වගේ හුගක් කරුණු කාරනා ඔයාලට බලාගන්න පුළුවන්.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 168MB |    

014c2569413dd8881f879cb0adfc8cccabbc77c7

| HDTV | x264 | LOL | 236MB |    

f481216921470b49f247df1cfcebc1f05ae1078a

| HDTV | x264 | 720p | 923MB |    

5b3c3974d2db16632bd0d1a976c48649207f6764

| HDTV | x265 | 720p | 194MB |    

0ba1f607377aca40ede1f2b0b47a3a6f4cc34ea8

Direct Download

| HDTV | x264 | 480p | 100MB |            

| HDTV | x264 | FLEET | 226MB |          

| HDTV | x264 | 720p | 933MB |            

| HDTV | x265 | 720p | 127MB |           

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “The Originals [S04 : E02] | මුදවාගැනීම..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *