MENU

The Originals [S04 : E03] | නපුරක් අත ළග..

ඔන්න බලන්නකෝ. ? කොහොම කොහොමින් හරි හෙයිලි, එලයිජා, ෆ්‍රේයා, රෙබෙකා, කෝල් එකතු වෙලා නික්ව බේරගත්තා. වැඩේ නම් ලේසි උනේ නෑ. මාසෙල්ගෙන් වගේම එයාගේ කට්ටියගෙන් ලොකු බාධාවක් ආවා. ඔක්කොමත් හරි අන්තිමට කෝල් මාසෙල්ට කිව්ව එයා “මයිකල්සන් කෙනෙක් නෙවෙයි” කියලා. අන්න ඒක නම් පට්ටටම වැදුනා. හැබැයි මං නම් කියන්නේ මාසෙල්ට වෙච්ච දේ එක්ක බලද්දී එයා හරි. යම්තාක් දුරකට.

ක්ලවුස්ට එයාගේ දුව හෝප් එක්ක දවසක් ගත කරලා එයාලා ඉන්න තැනින් යන්න. මොකද එයාලට මාසෙල්ගෙන් කෙසේ වෙතත් අනික් අයගෙන් කරදර වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. හෝප් ඇහැරිලා ඇවිල්ලා එයාගේ පවුලේ අයව දකිනවා. නමුත් හෝප් ක්ලවුස්ගේ තියෙන දරුණු බවද නැත්තම් වෙන මොකක් හරි හේතුවක් නිසාද මන්දා බයවෙලා යනවා. වින්සන්ට් හිතන්නේ මේ නිලට හුරු නපුර එයයි එයාගේ බිරිදයි (*බිරිදට ඉන්නේ LOT එකේ අමායා) එක්ක හවුලේ කරපු මායාකාර්මයක් නිසා කියලා. මේක නිකන් එකක් නෙවෙයි. බිලි පූජාවක්.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | FUM | 246MB |    

f1e1372cd32da4f7f603d4b59e3fef26e04efac4

| WEB-DL | x264 | 720p | 1.3GB |    

082c6a783e9cc38770a5022e36161af6ae943849

| WEB-DL | x265 | 720p | 170MB |    

5c774d66f5e6261df69246bc8800057c08b67a4d

Direct Download

| WEB-DL | x264 | 480p | 100MB |            

| WEB-DL | x264 | FLEET | 387MB |          

| WEB-DL | x264 | 720p | 1.48GB |            

| WEB-DL | x265 | 720p | 138MB |           

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *