අද ටැලොන්ට කැප්ටන් ගැරට්, ග්වේන්, ජැන්සෝ ට අමතරව තවත් යාළුවෙක් මුණගැහෙනවා. එදා කරපු මිනීමැරුමට ටැලොන් අහුවෙලා දංගෙඩියට යනවා. ???? ටැලොන් නැතුව මේ කතාවෙන් වැඩක් තියෙනවද? කළු ලේ ඇත්තන්ගෙ තවත් රහස් එළිවෙයිද? අළුතෙන් ආපු රාක්ෂයා කවුද? ඌ මොනවගේ එකෙක්ද?
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| HDTV | x264 | SD | 240MB |
Direct Download
| HDTV | x264 | SD | 240MB |