මුරපොලට කඩාපාත් වුණු පිසාචයා Lu-Qiri තවත් මිනිස්සු මරනවා. හොඳ කපටි මොළයක් තියෙන මාර්ෂල් වයිදර්ස් මේ මිනීමැරුම් වලට ටැලොන්ව සැක කරනවා. ග්වේන්ගෙ පිහිටෙන් දංගෙඩියෙන් ගැලවුණු ටැලොන් එක්ක කොහොමත් තරහෙන් ඉන්න වයිදර්ස් මේ මිනීමැරුම් ගැන කියලා ටැලොන්ව මුරපොලෙන් යවන්න නොගන්න උත්සාහයක් නෑ. ඒ අතරෙ Plaguelingsලා බවට පරිවර්තනය වෙන මිනිස්සුන්ගෙ ශරීර (මළ සිරුරු) තියෙන තැන් හොයාගෙන කැප්ටර් ගැරට්, ජැන්සෝවත් එක්කගෙන මුරපොලෙන් එළියට යනවා. මේ විස්තර ඔක්කොම බලාගන්න මේ කොටස බලන්නකො.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| HDTV | x264 | SD | 233MB |
Direct Download
| HDTV | x264 | SD | 233MB |
One thought on “The Outpost (2018-) [S01 : E03] | තැබෑරුම් හිමිකාරිණිය සහ පණුවා..”
machan, meke 2nd episode eke torrent eka hoya ganna bane