The Outpost 01 වැනි කතා මාලාව – 04 වැනි කොටස
තමන්ගෙ ගම සමූල ඝාතනය කරපු එවුන්ව හොයාගන්න ටැලොන් මුරපොල ඇතුළෙ ඉන්න පිරිමින්ගෙ අතේ තියෙන පච්චයක් (Tatoo) හොයනවා. ඒ අතරෙ තැබෑරුම් හිමිකාර ස්වාමි දුවට colipsum කියන මත්ද්‍රව්‍ය අරගෙන එන වර්ම් (පණුවා) කියන මිනිහගෙන් පළිගන්න අවස්ථාව හම්බවෙනවා. එයා ඒකට පොඩි අනියම් සම්බන්ධතාවයකුත් පාවිච්චි කරනවා. කළු ලේ ඇත්තන්ගෙ (Blackbloods) පුරාවෘත අධ්‍යයනය කරල තියෙන ස්මිත් කියන කෙනා ඒ පුරාවෘත/අනාවැකි ගැන තව තොරතුරු ටැලොන්ට දෙනවා. ඊට පස්සෙ ටැලොන් Lu-Qiri ව හොයාගෙන යනවා.
දැන් එහෙනම් කතාව බලල ඉන්නකො. ඊළඟ කොටසත් ඉක්මනට දෙන්නම්.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | SD | 363MB |
Direct Download
| WEB | x264 | SD | 360MB |