MENU

The Outsider (2020– ) [S01 : E04]| කවුද මේ එල් කොකෝ කියන්නේ..(18+)

මෙම කොටසේදී ….

මේ කොටසේදී අපිට බලාගන්න පුළුවන් හෝලි ගිබ්නි සොයා ගන්නවා ටෙරී මේට්ලන්ඩ්ගේ නඩුවට ඉතාමත්ම අතිශයෙන්ම සමාන නඩු දෙකක්. එකෙන් එක්කෙනෙක්ගේ නම හීත් ෆොස්ටර් කියලත් අනිත් කෙනා මාරියා කියල ගැහැණු කෙනෙක් බව අපිට බලාගන්න පුළුවන්. ගිය සතියේ කතාව ඉවර වෙනකොට තමන්ම මරා ගත්ත කෙනාගේ පසුබිම් කතාවත් අපිට අද එපින් බලාගන්න පුළුවන්. ඒ වගේම අද හෝලි ගිබ්නිගේ පරීක්ෂණ වලින් ලොකු හෝඩුවාවක් හොයා ගන්නවා මේ කවුද මේක කලේ කියල. එහෙනම් ඒ හෝඩුවාව මොකක්ද කියල ඕගොල්ලෝ බලලම දැන ගන්න ලෙස මම කියනවා. මේකේදී අපිට බලාගන්න පුළුවන් වෙනවා හෝලි ගිබ්නිට හම්බෙනවා එල් කොකෝ කියල පුරාණ මිත්‍යාවක්. මිත්‍යාවක් කිව්වට එක ඇත්ත වෙලා කියල තමා පෙන විදියටනම්. එල් කොකෝ කියන්නේ ළමයින්ව ආහාරයට ගනිමින් මිනිසුන්ගේ දුක කියන එක ඔහුගේ පෝෂණයට යොදා ගත්ත යක්ෂයෙක් කියල තමයි කියන්නේ. එහෙනම් ඉතින් එල් කොකෝ ගේ විස්තරය මේ මේ එපියෙන් බලල දැන ගන්න කියල මම ඉල්ලනවා.

මෙම කොටසේ නම – Que Viene EL Coco
විකාශය වූ දිනය – 2020/01/26
ඊලග කොටසේ නම – Tear-Drinker
විකාශය වන දිනය – 2020/02/02

එහෙනම් ඉතින් හෙට අනිද්දම එන ඊලග කොටසෙන් දුන්න ගමන්ම සබ් එක ඕගොල්ලන්ට දෙන්න මන් ලැස්ති වෙලා ඉන්නවා. ඔය පහල තියෙන comment box එකේ මොනාමහරි කොටාගෙන යන්න අමතක කරන්න එපා ඉතින්. එහෙනම් ඊලග කොටසෙන් හම්බෙන තෙක් ඕගොල්ලන්ට සුභ දවසක්. ජය වේවා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | SD | 180MB |

Direct Download

| WEB | x264 | 480p | 180MB |

| WEB | x264 | SD | 180MB |

x265

| WEB | x265 | 720p | 160MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *