මේ එපියෙන්…
හොදයි ගිය එපියේ අන්තිමේට මේ කණ්ඩායම දැන ගත්තේ එල් කුකෝ එයාගේ ඊලග ගොදුර වෙනුවෙන් ඉන්නවා කියල. මේ නිසා මේ කණ්ඩායම ඉක්මන් තීරණයක් ගන්නවා ක්ලෝඩ් බෝල්ටන්ව ආරක්ෂා කරන්න. මොකද හොලිගේ නිගමනය තමයි ක්ලෝඩ් බලන දකින හැම දෙයක්ම එල් කුකෝ විසින් දකිනවා යන්නයි. එහෙනම් අපි බලමු කොහොමද මේ ගොල්ලෝ මේ එල් කුකෝ සොයා ඔහුගේ තැනට යන්නේ කියල මේ එපියෙන්.
එහෙනම් ඊලග වගේම අන්තිම උපසිරැසිය මම ඉක්මනටම ඕගොල්ලන්ට දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි ඊලග උපසිරසියෙන් හමු වෙනකන් ඔබට සුභ දවසක්. ජය වේවා. පරිස්සමින් ඉන්න
#StayHome #StaySafe
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | SD | 180MB |
Direct Download
| WEB | x264 | 480p | 180MB |
| WEB | x264 | SD | 180MB |
x265
| WEB | x265 | 720p | 160MB |