MENU

The Protector [S02 : E07] | උපස්ථ සැලැස්ම…

ඔන්න ඔයාල මේ කතා මලාවෙ අවසාන කොටස් දෙකත් නරඹන්න ලෑස්ති වෙන්නෙ. කවිශල් මලාගෙ ඉල්ලීම අහක දාන්න බැරි නිසා මමත් මේකෙ එක කතාංගයක් කරන්න බාර ගත්ත. විස්තර කරන්නෙ නැතුව කෙලින්ම කතාවට බහින්නම්. පසු ගිය කොටසෙන් ඔයාල දකින්න ඇති රියා ෆෙයිසල්ගෙ සමාගම අත්පත් කරගන්නව. ඒ වගේම තවත් සෝචනීය දෙයක් සිද්ද වෙනව ඔයාල දකින්න ඇති. පසුගිය කතාංගය අවසානෙට ලෙයිල සිනෙප් අතින් මැරුම් කනව. ඔව්, ලෙයිල ඉන්නෙ රියාගෙ පාලනයෙ. ඉතින් රියා ලෙයිලව පාවිච්චි කරල හකන්ට පහර දෙන්නයි හදන්නෙ. ඔය අතර සීනෙප් එතනට එනව. හකන්ව බේරන්න ගිහින් සීනෙප් ලෙයිලට කිනිස්සෙන් අනිනව ඔයාල දකින්න ඇති.

ලෙයිලව නැතිවුන දුකට හකන් ගොඩක්ම අවුල් ගිහිල්ලයි ඉන්නෙ. තව දෙයක් හකන් ඉන්නෙ සීනෙප් එක්ක කියාගන්න බැරි තරහකින්. ඔය අතරෙ රියා හකන්ගෙ සහෝදරයව දැලේ දාගන්නයි හදන්නෙ. සීනෙප් හකන්ව හොයල හොයල අවසානෙට බොහොම අමාරුවෙන් හොයා ගත්තත් හකන් ඉන්නෙ බොහොම හිත් වේදනාවෙන්. කොච්චර වේදනන්ද කිව්වොත් තමන් ආරක්ෂකය වෙන එක නතර කරනව කියලත් හකන් කියනව. රියා ෆෙයිසාල්ගෙ සමාගම පවරගෙන, හකන්ගෙ සහෝදරයව දැලේ දාගෙන කරන්න යන වැඩේ මොකක්ද? ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න ඔයාලට බාරයි. ඉදිරි කතාංගය තවත් සහෝදරයෙක් අරගෙන ඒවි. තවත් මෙවන් උපසිරැසියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමු ගන්නවා.

ජය ශ්‍රී!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | WEB | x264 | 720p | 2.9GB | Complete S02 |

Direct Download

| WEB | x264 | 720p | 400MB |

| WEB | x265 | 720p | 250MB |

    

| WEB | x264 | 720p | 2.9GB | Complete S02 |

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *